1. leeroxxroxx

    Photoshop Help

    ela, thnkz bn. illustrator walin balannm.
  2. leeroxxroxx

    Photoshop Help

    3D font1a hadaganna ekai awula.
  3. leeroxxroxx

    Photoshop Help

    ela
  4. leeroxxroxx

    Photoshop Help

    මේ විදිහට DISCO ෆොන්ට් එක 3D කරලා මේ විදිහට Shine එකක් එන්න හදාගන්නේ කොහොමද?
  5. leeroxxroxx

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    Premaya Usai - Shan Hassim sFmQuAVDc-g :yes::yes::yes::yes: මේ වගේ සින් එකක්.
  6. leeroxxroxx

    ඉංග්‍රීසි පාඩම්?

    www.howdoyou.do www.speaking24.com මේ සයිට් දෙකත් හොදයි බන්. චැට් කරන්න පුළුවන්.
  7. leeroxxroxx

    කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

    මාත් ලගදී බැලුවා 340ක් තිබුනා කොලොස්ටරෝල්. වයස 27යි. මාසෙකින් 220ක් කරගත්තා. බත් කද්දී අමුවෙන් සුදු ලූණු කාපන්, දවස් දෙකකට පාරක් වගේ ලෙමන් එකක් බීපන්. ජිම් පලයන්. දැන් නම් මගේ අඩු වෙලා ඇති ආපහු චෙක් කරන්න ඕනේ.
  8. leeroxxroxx

    බස්වල යාචකයන් ගැන මගේ ප්‍රතිපත්තිය

    හැම මාසෙම පඩි ගත්තම රු.100ක් දෙනවා පාරේ ඉන්න හිගන මනුස්සයෙකුට.
  9. leeroxxroxx

    Supplements Wholesale

    Ela. set karapan bn ehenm.
  10. leeroxxroxx

    Supplements Wholesale

    Supplements Wholesale ගන්න තැනක් කවුරු හරි දන්නවද? :yes:
  11. leeroxxroxx

    Agriculture Business Ideas

    ඩ්‍රැගන් ෆෘට් ඩ්‍රැගන් පෘට් Dragon Fruit (Hylocereus undatus) ඩ්‍රැගන් පෘට් (Hylocereus undatus) කැක්ටේසියේ (Cactaceae) කුලයට අයත් අපිශාක ලෙස වැඩෙන බහු වාර්ෂික ශාකයකි. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ සම්භවය වු ලෙස සැලකෙන මෙම ශාකය එහිදී පීතාය (Pitaya) යන නමින් හදුන්වනු ලැබේ. මෑත භාගයේ...
  12. leeroxxroxx

    කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

    Horoscope බලලම යාළු වෙයන්.
  13. leeroxxroxx

    විජය නන්දසිරි ජනප්‍රියම නළුවා කරමු

    විජය නන්දසිරි ජනප්‍රියම නළුවා කරමු ඇති වෙනකන් අපිව හිනස්සපු එකට කාලගුණ සලකමු. :(
  14. leeroxxroxx

    Passport?

    අයදුම්පත බා ගන්න උපදෙස් නරඹන්න Source

    No contents