~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    anduwa moratuwe furniture business ekata support karanawa kiwwa neda? Kohomada a?

    https://www.facebook.com/liveat7.lk/videos/10155563182821788/

    එහෙම දෙයක් කිව්වද බන්? ලී දවසගානේ ගනන් යනවා බන්. . මොරටුවම වැටිලා ඉන්නේ. .
    එහෙන් ලී ගනන් වැඩිවෙනවා, අනිත් පැත්තෙන් ලීබඩු ගන්න මිනිස්සු එන්නේ නෑ. . කෝටි ගනන් ලීබඩු තියන් හිටපු 10කට වඩා දැනට කෙලවුනා. . මමත් යන්තන් බේරුනේ මහපරිමානෙන් කරන්න ගියේ නැති නිසා. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:anna hari mekata atak tibboth onna apita adalai.etakan owa apita adala na.
    ah katusso sayo nandiwa balaganin.eya tama oya ahu mulu asse ringanna ghin nagena enne :lol::lol:
    ඔව් ගිහින් එක එකාගෙන් කුණු කතා අහගන්නවා නිකන් අපරාදේ :baffled: අපේ දේවතාවී අපි රැකගන්න එපැයි :D
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    එහෙනං ඉතින් ඇත්තත් වෙන්ඩ පුලුවන් , ඒත් නඩු දානවා කියල විතරනෙ තියෙන්නෙ, තහනම් කිරිල්ලනම් ලේසි වෙන්නෙ නෑනෙ නේද :confused:
    samahara wita uta kawuru hari ewapu liyumak wage wenna athi
    meka sindu site ekak newei ne ban meka chat karana wage ekak ne
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    එහෙනං ඉතින් ඇත්තත් වෙන්ඩ පුලුවන් , ඒත් නඩු දානවා කියල විතරනෙ තියෙන්නෙ, තහනම් කිරිල්ලනම් ලේසි වෙන්නෙ නෑනෙ නේද :confused:

    muge boru.
    mekata mokuth karanna be ranilta mahinda my3 3denatama ona nounoth. :lol:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    hammata!!oya akka kenek miniho:eek::eek:

    ඇයි අක්කලගේ. . නෑ එක්කෝ ඕනේ නෑ. . උබලට ඉරිසියයි නේ? :D

    :sorry:man bus ekak drive kare 19yr di

    අපි කන්ටේනර් ඩ්‍රයිව් කරද්දි උබලා ලොවෙත් නෑ මල්ලිලා. . හම්බ කරපු සල්ලි සේරම වාහන පදින්නම වියදම් කරපු කාලයක් තිබ්බා. . :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    https://www.facebook.com/liveat7.lk/videos/10155563182821788/

    එහෙම දෙයක් කිව්වද බන්? ලී දවසගානේ ගනන් යනවා බන්. . මොරටුවම වැටිලා ඉන්නේ. .
    එහෙන් ලී ගනන් වැඩිවෙනවා, අනිත් පැත්තෙන් ලීබඩු ගන්න මිනිස්සු එන්නේ නෑ. . කෝටි ගනන් ලීබඩු තියන් හිටපු 10කට වඩා දැනට කෙලවුනා. . මමත් යන්තන් බේරුනේ මහපරිමානෙන් කරන්න ගියේ නැති නිසා. .

    mage athin weradila itn channel eka watuna welawaka dakke moratuwe wadu karmanthayata rajayen upakara.... Kiyala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    samahara wita uta kawuru hari ewapu liyumak wage wenna athi
    meka sindu site ekak newei ne ban meka chat karana wage ekak ne

    :yes::yes: මම මේකෙ සින්දු එකක්වත් ඩවුන්ලෝඩ් කරල නෑ :lol:

    gt ත් කියල තියෙනවා දැක්ක මේකෙ නැගලම ගියේ ෆෝරම් එක එහෙම කියලනෙ ඉස්සරත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි අක්කලගේ. . නෑ එක්කෝ ඕනේ නෑ. . උබලට ඉරිසියයි නේ? :D
    attatama nangi kenek unanam samahara wita irisiya wewi..e ithin math ekka kata karala hitiyanam ..otana irisiyawak na..

    ara pissu badda paw ban eka hama friendama wadagath kiyagena yaddi aluth parana dekenma u kon wenawa :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mage athin weradila itn channel eka watuna welawaka dakke moratuwe wadu karmanthayata rajayen upakara.... Kiyala

    අදද කිව්වේ? තාම නම් මොන ලබ්බක් වත් ලැබුනෙ නම් නෑ. . ආන්ඩුවේ සංස්තා ලී වත් අඩුකරනවනම් එල. .
    තව ලී බඩු ප්‍රවහන බලපත්‍ර ආයේ දෙනවනම් හරි. . දැන් හැම එකාම හොරට කැලෑ කපලා ලී බඩු හදනවා ගොඩක්ම ඒකයි අපිට කෙලවෙලා තියෙන්නේ. .
    මොරටුවේ 20000ක් වෙන එක උන් හොරාට ගස් කපලා හදලා 10000ට විකුනනවා. . ඉතින් කොහොමද බිස්නස් කරන්නේ. .