1. E

    බිට්කොයින් කොහාටද?

    35000 ගණන් වලට එනවා :)
  2. E

    Maths Experts la Waren

    මචන් මේකේ පැහැදිලි කරනවා බලපං පොඩ්ඩක්
  3. E

    මට අනාගතේ අතීතේ පෙනවා බං.......

    අනේ මන්දා බන් .:eek::eek:
  4. E

    BITCOIN එක ඉස්සරහට .......

    ඔව් මටත් හිතෙනවා පොඩි කාලයක් තුල ලොකු down trend එකක් හැදුනා .
  5. E

    4th Gen or 6th Gen | හාඩ්වෙයාර් වැඩ්ඩෝ දුවලා එන්න.

    https://www.barclays.lk/AtoZdisplay.asp?Type=01&TpData=
  6. E

    BITCOIN එක ඉස්සරහට .......

    වැටිලා හොම්බෙන් යන්න උනොත් තමා වැඩේ :P
  7. E

    Smart tv

  8. E

    BITCOIN එක ඉස්සරහට .......

    මචන් උබලට හිතෙන්නේ bitcoin එක ඉස්සරහට මොනවා වෙයි කියලද ? මට නම් හිතෙන්නේ ලෝකේ ඉන්න ගොඩක් Traders ලා bitcoin එක තව දුරටත් buy වෙයි කියලා buy orders දාන නිසා මේක තව sell වෙයි කියලා. 35000 සීමාවට එයි කියලා හිතෙනවා . උබලගේ අදහස මොකක්ද ඒ ගැන ?
  9. E

    Ado meke inne hena mental porawal tikak neda? ratema un mehema da?

    "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා - සියළු පෘතග්ජනයෝ උන්මත්තකයෝය" :)
  10. E

    කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

    පොඩි CID පාරක් දාපන් . ගෙවල් හරියේ තරහකාරයෝ ඉන්නවද බලපං .උන්ගෙන් හොදිසියක් දාලා අහපන් බොරුත් කියන්න පුළුවන් .තරහ නැති එකකුගෙනුත් අහලා බලපං , දෙගොල්ලෝ කියපු කාරණා වලින් සමාන වෙන කාරණා ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියේ
  11. E

    NZDUSD 0.6750 touch karaida next week?

    ඊලග week එකේ බලමු :)
  12. E

    creativity

    කෙනෙක් අලුත්ම නිර්මාණයක් කරනකොට එක ඇති වෙන්නේ ඉස්සල්ලාම ඒ කෙනාගේ හිතේ .ඉස්සර කාලේ කරපු සොයා ගැනීම් , කලා කෘති ඒවා අපිට උදාහරණයට ගන්න පුළුවන් . නමුත් අද කාලේ අපි ගොඩක් දෙනා නිර්මාණයක් කරන්න ගියාම එක්කෝ අන්තර්ජාලය තුල සොයා බලන්න නිතැතින්ම පෙලබෙනවා ,එක නිර්මාණශීලිත්වයට බාධාවක් අපි හිතමු අපි ඉස්සර...
  13. E

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    මම දැකල නැහැ කොයි වගේද ? නැද්ද පින්තුරයක් ?
  14. E

    Insurance

    මේ වගේ හිටපන්

    No contents