1. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    මචන් wallet එකට btc දාන විදිහක් පැහැදිලිව කියන්න පුලුවන්ද ? :eek:
  2. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    මටත් එක ප්‍රශ්නයක් බන්
  3. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    මචන් WALLET එකට BITCOIN දාගන්නේ කොහමද ? ලංකාවේ CARDS BLOCK නේද ?
  4. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    තැන්ක්ස් මචන් :)
  5. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    ගොඩක් කල් ඉදලා Forex කරන්නේ ඉස්සරහට Cryto කරන්න හිතා ගෙන ඉන්නවා .දැනට crypto trading කරන්නෙත් forex වල මචන් මට Crypto wallet එකක් නැහැ හොද wallet එකකුයි Crypto wallet එකට දාගන්න හැටියි පොඩ්ඩක් කියලා දියන් ------ Post added on 1637554871
  6. E

    Call ගන්න හොදම Mobitel , Dialog packages මොනවාද තියෙන්නේ?

    Any Network මචන් Goverment අයට දෙන්නේ
  7. E

    Crypto mega

    Trading වලදී අපි අතින් වෙන වැරද්දක් විදිහට මම ගොඩක් වෙලාවට දකින දෙයක් දමා Coin එකක මිල ඉහල යයි කියලා මිලදී ගන්නවා .හැබයි COIN එක Down වෙනවා .ආයේ Buy කරනවා , තවත් Down වෙනවා, ආයේ Buy කරනවා මෙන්න මේක එච්චර හොද නැහැ කියලා තමා මට අත්දැකීමෙන් තේරෙන්නේ
  8. E

    Youtube HD videos

    https://yt5s.com/en15 මේ Site එකෙන් downlaod කරලා බලපං 720P එක බලලා නැත්තම් 480P එක දාලා try කරන්න
  9. E

    Youtube HD videos

    TV Model එක මොකක්ද ? Video එකේ Format එක මොකක්ද ?
  10. E

    Photo-Shop වැඩර්ලා එන්න.

    මේ වගේ Seen එකක්ද ඔය කියන්නේ ? https://community.adobe.com/t5/photoshop-ecosystem-discussions/action-overwrites-files-help/td-p/10721336
  11. E

    අවුල තියෙන තැන හොයා ගත්ත - මේකට දැං මොකද කරන්නෙ ?

    මටවත් ඕවා තේරෙන්නේ නැහැ :eek: උබ ඇයි ඕවා දැනගෙනත් ජොබ් එකක් නොකරන්නේ . අපරාදෙනේ
  12. E

    mobile network package

  13. E

    මේ music එකේ ඔරිජිනල් එක මොකද්ද

    සින්දුවේ මුල හරියේ මේකේ Music වගේ 2.00 ඉදලා මේකේ Music වල කෑල්ලකුත් තියේ වගේ
  14. E

    ඉස්සර උඹලත් හිතුවෙ මං වගේද?

    මම හිතන් හිටියේ අපාය තියන්නේ පොලව යට කියලා .දැනුත් ඉතින් වැඩි වෙනසක් නැහැ :P
  15. E

    ඉමාක එකේ පොර කිරියෙ ඉන්නව

    මේ වගේ පාටක් දැම්මොත් ?
  16. E

    ඉමාක එකේ පොර කිරියෙ ඉන්නව

    Avatar එක ලස්සනයි :)
  17. E

    Dialog Outdoor Unit SIM Change

    Mobile සිම් දාන්න බැහැ දන්න විදිහට
  18. E

    Current USDT to LKR rate

    USDT නම් අඩුවට යන්නේ Skrill වලට වඩා

    No contents