1. E

    ෆෝන් එකට ඇප් එකක් දාගෙන ඇස් පේන්නේ නැති කෙනෙක්ට සරණක් වෙමුද?

    මචන් අපිට උදව් කරන්න පුළුවන් භාෂා තෝරන්න පුලුවන්ද ? ලංකාවේ අය පාවිච්චි කරනවද ?
  2. E

    Job එකකට ගිහින් පඩි දුන්නේ නැත්තම් මොකද කරන්නේ ?

    Experience එකක් ගත්තා කියලා හිත හදා ගනින් :)
  3. E

    ලබන ඉරිද ගමනක් යනව

    උබ මොනවද අරගෙන යන්න හිතාගෙන ඉන්නේ ? Cake ? Biscuit ?
  4. E

    creativity

    Digital මාධ්‍ය භාවිතය අවම කරන්න . පරිසරෙයේ ස්වභාව සෞන්දර්ය නරබන්න . පොත් කියවන්න .
  5. E

    me monitor eka

    ගාන වැඩියි වගේ නේද ?
  6. E

    මචංලා හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො

    වෙරි නම් බන් කෝකත් එකයි :rofl:
  7. E

    ලැප් එක on කරපු ගමන් අයෙ off වෙනවනේ

    මචන් battry එක ගලවලා direct on කරලා බලන්න
  8. E

    Commercial bank 24/7 number eka dannvada?

    24/7 වැඩ number එකක් නැහැ මම හිතන්නේ :baffled:
  9. E

    අද උදේට

  10. E

    හොදම තෑග්ග

    මේ වගේ එකක්
  11. E

    Fibre ලයින් එක ගත්තට පස්සෙ

    යාළුවා Fiber line එක ගත්තාම මෙච්චර ප්‍රශ්න නම් උබ ගත්තාම කොහොමට තියේද ? :P
  12. E

    Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

    තෙපලා වදන් දුරකථනෙන් මා ප්‍රේමකළා දින සති මාස වී අවුරුදු පෙරලිලා මතකයි හැර ගියා අද මෙන් පවසාලා මා මෙන් කෙනකු නෑ කිසි දා හමුවීලා
  13. E

    Shanika Somatilake ❤️ ❤️ ❤️

    ගොඩක් ඉස්සර ඉදලා සින්දු කියනවා ලස්සනට
  14. E

    Iwaseema

    ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසපන් (y)
  15. E

    TradingView pro account ඕනෑකර තිබේ.

    Free එකෙන් ගේමක් ගහ ගන්න බැරිද ?
  16. E

    සිමින්ති තාප්ප වෙනුවට අඩු වියදම් සොලියුශන්

    Eco Bricks Wall >https://www.ecoceylon.com/ >http://econobrick.com/wp/home/ මචන් මේවට සිමෙන්ති ඕනි නැහැ .ගල් වැලි ඕනි නැහැ මේ Bricks විතරයි ඕනි
  17. E

    Crypto වලින් මේ Payment එක කරන්නේ කොහොමද?

    මචන් උබ කියන්නේ Binance එකට USDT දාලා එක BTC කරලා Binance එකෙන් BTC withdraw කරනවා උඩ site එකට එකේ payment time එක 1 hour තියේ binance එකේ network time එක තියන්නේ 2 min වගේ

    No contents