Cvt wala oka wenama seen ekak. Loku incline ekaka nawaththala D ekata dammata rollback wenne hariyata neutral kala wage. Normal auto wahana echchara passata yanne ne. Manual wala clutch balance seen eka wage newei.ලොව පාලන මැවුම් කරු වූ, අල්ලා දෙවියන් විසින්, මිනිසා හට වම් පාදයක් මවා දී තිබෙන්නේ එයට තමයි දරුවා....
ඔවු....
ට්‍රයල් යනකොට ක්ලච් එක බැලන්ස් නෑ කියල තේරුණාම කරන වැඩක් ඕක...
ට්‍රයල් යනකොට පුලුවන් කියල තේරුනොත් ඒ අයව පාස් කරනව..
EPB thiyana hama wahanekama hill hold enne ekai. EPB bageta dala kandhu wala hold karanna be ne. On off witharai.ක්ලච් බැලන්ස් කරන වැඩේ ඩුවල් ක්ලච් වාහන (වෙසල්, ග්‍රේස්, ..) වල කලොත් ක්ලච් එක ඉක්මනට යනවා. ඒවගේ බ්‍රේක් හෝල්ඩ් හෝ ඉලෙක්ට්‍රික් පාර්කින්ග් බ්‍රේක් පාවිච්චි කරන එක වඩා හොඳයි.
------ Post added on Dec 3, 2021 at 12:57 PM