හරීන්ට~වැඩිම මනාප

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: පොර එන්නෙ නැහැ ආණ්ඩුවට:no::no: හැබැයි තියෙන විදියට පොර පලාත් සභාවෙන් අයින් වෙලා පාර්ලිමෙන්තු එයි:dull:
    එනව මෙහෙම උනාම මොකාටත් එපා වෙනව. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165159 said:
    ඒ උනාට බදුල්ල දිස්ත්‍රික්කේ අනාථයි නෙහ් :rofl:
    දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුලනාත්මක කියන එකෙයි සමාජවාදයෙයි වෙනස කියහන් බලන්න?
    jvp එකේ දැක්ම හොඳ නෑ කියන්න බෑ.. jvp එකේ දැක්ම හොඳයි ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි, jvp එකට ඒක market කරගන්නත් බැරි වෙලා තියන එකයි ප්‍රශ්ණය...

    මමනම් jvp එකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රභල විපක්ශයක්..
    පාර්ලිමේන්තුවේ jvp එකෙන් ඉන්නේ 3ක් හෝ 4ක්, ඒ උනාට ඒ අච්චර ගොඩක් ඉන්න unp එක ගානටම වැඩක් කරනවා පත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව... 3ක් 4ක් ඉඳල ඔහොම නම් 30ක් 40ක් රුන්ග ගත්තොත් කොහොම තියෙයිද?

    තුලනාත්මක කියන්නෙත් ජවිපෙ මම් නම් දන්නෙ නැ තේරුම.:confused:
    පාර්ලිමේන්තු ආසන 39ක් තිබිල ප්‍රබල ඇමතිකම් 5ක් තියාගෙනත් කොරේ. :confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.:P:P

    මෙතෙක් මංගල යෝජනා නොලත් අයට සතියේ අග පුවත් පත් මගින් ඒවා බලාගත හැක. මාසයකට හත් අට පොළකට මාරුවීම් ලත් ගුරුවරුන්ට මේ සතිය අවසන්වනතෙක් සිටින තැනම ස්ථිර වශයෙන් සිටිය හැක. ඉඩ කඩම් සම්බන්ධව පැවතී ආරවුලක් මිනී මැරුමකින් පසු සමතයකට පත්වේ. වැස්සොත් ඉඩෝරය නැතිවේ. :oo::oo::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;17165159 said:
    ඒ උනාට බදුල්ල දිස්ත්‍රික්කේ අනාථයි නෙහ් :rofl:
    මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලා:P

    ආන්ඩුවට තවත් 3ක් වත් අඩු වෙන්න තිබුනා එහෙම උනානම් දගලන දැගලිල්ල නිකන්ම අඩු වෙනව හොද වැඩෙ නිමල්ට/ ඩිලාන් වෙසිගෙ පුතාටයි නම් උනෙ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ.:P:P

    දිනුව නං මහ ඇමති ආණ්ඩුවෙ කියන එක නෙමේ මම කියන්නෙ.

    1. බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු ආණ්ඩුව වැඩි කැමැත්තක් නෑ වගේ පේනවා නේද? :rolleyes:
    2. කලින් සැරේ නං ආණ්ඩුව උඩින්ම දිනුව නේද? :dull:
    3.මේ පාර අඩු උනේ ආණ්ඩුවෙ චාටර් ගති නිසා නෙහ් ?:rolleyes:

    වෙන බයිලා නොගහ ඔය ප්‍රශ්න වලට හරියන උත්තර දීපන් දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ, දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ කිය කිය තටමන්නෙ නැතුව ;)

    නැත්තං ඉතින් උඹ එක්ක කතා කරලා වැඩක් නැති නිසා අපි කැපෙනවා :yes:(ඕක නං කලින් ඉඳන්ම දන්නව :rofl:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලා:P

    ආන්ඩුවට තවත් 3ක් වත් අඩු වෙන්න තිබුනා එහෙම උනානම් දගලන දැගලිල්ල නිකන්ම අඩු වෙනව හොද වැඩෙ නිමල්ට/ ඩිලාන් වෙසිගෙ පුතාටයි නම් උනෙ

    බදුල්ල කොහොමත් එදා ඉදන් UNP.:dull:
    දෙන්නගෙම ආසන දෙක හයදාස් හාරදාස් ගණන් වලින් ඩවුන් :baffled:
    හොඳ වැඩේ උන්ගෙ වැඩේම පුක දෙන එක :dull: තමන්ගෙ ආසනේට වැඩක් කරපන්. රටට වැඩක් කලානං ඔහොම වෙන්නෙ නෑ :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    තුලනාත්මක කියන්නෙත් ජවිපෙ මම් නම් දන්නෙ නැ තේරුම.:confused:
    පාර්ලිමේන්තු ආසන 39ක් තිබිල ප්‍රබල ඇමතිකම් 5ක් තියාගෙනත් කොරේ. :confused::confused:

    ඒ ආන්ඩු පක්ශයෙන් මචන්...
    හැබැයි ඇමතිකම් 5න් කලා දැන් ඇමතිකම් 10කින් කරන වැඩ..
    ඒ කාලේ එක ඇමතියෙක් කරපු වැඩ කරන්න දැන් ඇමතිලා 2ක් 3ක් ඕනී...
    අපිත් 2010 මහින්දට සපෝර්ට් කලේ... ජීවිතෙට unp එකට ඡන්දේ දීල නෑ. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ බලය වැඩි උනාම ආණ්ඩුව පිස්සු නටන එකයි. රටක් දියුණු වෙන්න ප්‍රභල විපක්ෂයක් ඕනි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එනව මෙහෙම උනාම මොකාටත් එපා වෙනව. :yes:
    මට සැක ඉ ලග කැපිල්ල රනිල්ගෙන් හරින්ට වෙයි කියලා උපුල් ජොශොප් ලා ටික දවසක් යනකොට පටන් ගනි හරින්ට ගහ්න්න පස්සෙ ආණ්ඩුවට එකතු වෙයි:rofl::rofl::rofl:

    හැබැයි මෙ පාර වෙනස් වෙන්න පුලුවන් අනිත් පාරවල් වගෙ නෙමෙ චන්ද ලක්ශයක් වැඩි කර ගත්ත
    අවස්තාවක ආණ්ඩුවට එකතු වෙන්න තියෙන අවස්තාව අඩුයි රනිල් වනෙ ශුවර් නැත්තෙ ඔකෙන් ආලොකයක් ගනිද නැත්නම් හරින්ට ගහයිද කියලා තම්යි තාම හිතා ගන්න බැරි
    :confused:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මහින්ද කපටියා අඩු උන චන්ද ආයෙ වැඩි කර ගනි ජිල්මාට් සිනි බොල ටිකක් ජනතාවට දිලා:P

    ආන්ඩුවට තවත් 3ක් වත් අඩු වෙන්න තිබුනා එහෙම උනානම් දගලන දැගලිල්ල නිකන්ම අඩු වෙනව හොද වැඩෙ නිමල්ට/ ඩිලාන් වෙසිගෙ පුතාටයි නම් උනෙ

    සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;17165187 said:
    බදුල්ල කොහොමත් එදා ඉදන් UNP.:dull:
    දෙන්නගෙම ආසන දෙක හයදාස් හාරදාස් ගණන් වලින් ඩවුන් :baffled:
    හොඳ වැඩේ උන්ගෙ වැඩේම පුක දෙන එක :dull: තමන්ගෙ ආසනේට වැඩක් කරපන්. රටට වැඩක් කලානං ඔහොම වෙන්නෙ නෑ :dull:

    අනික අලුත් චන්ද වැටිලා තියෙන්නෙ විපක්ශයට එ කියන්නෙ වැඩිහිටියොන්ට වඩා තරුන පරපුර තම්යි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ හැබැයි එ අයගෙ තෙරිම නෙට් එකෙ වගෙ ජෙවිපි නෙමෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;17165183 said:

    දිනුව නං මහ ඇමති ආණ්ඩුවෙ කියන එක නෙමේ මම කියන්නෙ.

    1. බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සු ආණ්ඩුව වැඩි කැමැත්තක් නෑ වගේ පේනවා නේද? :rolleyes:
    2. කලින් සැරේ නං ආණ්ඩුව උඩින්ම දිනුව නේද? :dull:
    3.මේ පාර අඩු උනේ ආණ්ඩුවෙ චාටර් ගති නිසා නෙහ් ?:rolleyes:

    වෙන බයිලා නොගහ ඔය ප්‍රශ්න වලට හරියන උත්තර දීපන් දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ, දිනුව නම් එත් මහ ඇමති ආන්ඩුවෙ කිය කිය තටමන්නෙ නැතුව ;)

    නැත්තං ඉතින් උඹ එක්ක කතා කරලා වැඩක් නැති නිසා අපි කැපෙනවා :yes:(ඕක නං කලින් ඉඳන්ම දන්නව :rofl:)

    1. 50% ට වැඩිය ගන්න එකයි දිනුම,හැමොම පාලනේට කැමති නැ ,ඒක ඇත්ත.
    2. 1994 ඉදන් මේ ආණ්ඩුව ඌව පලාත් සබාව දිනල තියෙනව.
    තව 2009 යුද්දෙ හින්ද උඩින්ම දින්න.
    3. 2009ට සාපේක්දව අඩුයි,අවුරුදු 20ක පාලනේ පරාද කරගන්ඩත් බැරිනම්,ඌවෙ ආණ්ඩුව චාටර් කියල කියන්ඩ බැ.:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?

    ඇ හුට්ටො එ ගමන ඉරොශාන් එකත් මගෙ කියනවාද :angry::angry::angry::angry::angry: උබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා :frown::frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහෝ ඔබතුමා ඉරෝසන් එකෙන් ආණ්ඩුවට කඩේ යන්නයි ගයාන්කුවෙට් එකෙන් ආණ්ඩුවට බනින එකයි පොඩ්ඩක් හොඳ මදි නේද?
    :lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ හුට්ටො එ ගමන ඉරොශාන් එකත් මගෙ කියනවාද :angry::angry::angry::angry::angry: උබ හිතුවාද මට මෙකෙ ෆෙක් හද හද දවසම ලගින්න වෙලාවක් තියෙනවා කියලා :frown::frown::frown:
    ඔව් ඔව් මම ගයාන්කුවෙට් තමා :P:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනික අලුත් චන්ද වැටිලා තියෙන්නෙ විපක්ශයට එ කියන්නෙ වැඩිහිටියොන්ට වඩා තරුන පරපුර තම්යි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ හැබැයි එ අයගෙ තෙරිම නෙට් එකෙ වගෙ ජෙවිපි නෙමෙ
    හරින් කොලුවගෙ රැල්ල නිසා පාවෙන චන්ද යූඇන්පියට වැටුනෙ. නැත්නම් පාවෙන චන්ද කෙලින්ම ජවිපෙ එකට.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මොන හු@#@#ඩ මන්දා මට තියෙන එලකිරි ජනතා කැමත්ත නැති කරන්න කිහිප දෙනෙක් එකතු වෙලා මඩ ගැහිල්ලක් සංවිදානාත්මකව කරන් යනවා කියලා දැනෙනවා උබත් උඩින්ම ඉන්නව එ සංවිදානයෙ අපි සැලෙන්නෙ නැහැ පරයෝ:rofl: ඔය මඩ වලින්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    gayan=erozen

    avatar464475_2.gif