අමල් රයන් සහ ලන්කාවේ මාධය
ලන්කාවේ මාදයවේදියෝ අමල්වයි රයන්වයි පට්ට ගහනවා. එකෙක්ගේ ගෙදරින් ඩිජිටල් තරාදියකුත් අහුවුනාලු, අනිකගේ ගෙදරින් හොරොයින් හිස් කොපු අහුවුනාලු. ඒ වුනාට අර ඩිප්ලොමෑට් පාස්පොර්ට් එක අයිති එකාගේ නම්වත් නෑ. ඌගේ ගෙදරට නිකන් පොලිස් කාරයෙක්වත් ගිහින් නෑ. මට පේන්නේ දෑන් මධුෂ් නිදහස්...