1. malakadss

    හිටන් ප්‍රතික්ෂේප කරයි ......

    හිටන් ප්‍රතික්ෂේප කරයි ...... ජනාධිපතිවරයා පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි (අජන්ත කුමාර අගලකඩ) පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු...
  2. malakadss

    වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකග&

    වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකග& මෙන්න ආයෙත් වනාතවිල්ලුවේ බෝම්බ ඉඩම හාරලලු... ඉවරයි කිව්වට ඉවර නෑද්ද මන්දා? හරියට අල්ලපු එවුන්ගෙන් ප්‍රශ්න කරලා වෑඩේ ඉවරයක් කරලා නෑද්ද මන්දා...
  3. malakadss

    වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවක

    වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවක කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ...
  4. malakadss

    Batla House - Indian Movie

    මේ ෆිල්ම් එක 2019 ඉන්දියාවේ නිෂ්පාදනය වෙච්ච එකක්. ප්‍රධාන චරිතය කරන්නේ ජෝන් . මේකට පාදක වෙලා තියෙන්නේ ඈත්ත කතාවක්. 2008 සෑප්තෑම්බර් 19 දිල්ලියේ ත්‍රස්තවාදීන්ගේ සෑගවුම් ස්ථානයක් දිල්ලි පොලිසියේ විශේෂ ත්‍රස්ත මර්දන කණ්ඩායාමක් වටලනවා. ඒ වෙලාවේ එතන හිටපු ත්‍රස්තයන් තුන් දෙනෙක් මෑරුම් කනවා, එකෙක්...
  5. malakadss

    සුමතිපාලයා ජරාව කාපු එකක් මාට්ටු වෙලා නේ&#3503

    සුමතිපාලයා ජරාව කාපු එකක් මාට්ටු වෙලා නේ&#3503 1996 ක්‍රිකට් ජයග්‍රහණයෙන් පස්සේ තරග විකාශන අයිතිය දිනපු එකා ලන්කාවේ ඉහල බලධාරියෙකුට ඩොලර් ලක්ෂයක අල්ලස් දිලා තියෙනවා. ඔන්න අලුත්ම අයි සී සී රිපෝර්ට් එකෙන් ඒ පොර සුමතිපාල කියලා හෙලි කරලාලු. සන්ඩේ ටයිම්ස් එකේ තියෙන්නේ. ඔන්න ලින්ක් එකත් දෑම්මා...
  6. malakadss

    ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වසර තුන

    ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වසර තුන යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඡුායාරූපයක් සමග ප‍්‍රකාශයක් 2019 ඔක්තෝබර් මස 13 දා පුවත්පත්වල පළ කිරීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළේය. එජාප...
  7. malakadss

    උතුරට එක නීතියක් දකුණට තව නීතියක්

    උතුරට එක නීතියක් දකුණට තව නීතියක් වව්නියාවේ පුරාවස්තු ඩෝසර් කලත් පොලිසිය නිදි, දකුණේ නම් හිරේ වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි ගල්කිරියාගම අනවසර කැණීම් කළ 5ක් අත්අඩංගුවට :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. malakadss

    ශ්‍රීපාදස්ථානයේ ඝාන්ඨාරය

    ශ්‍රීපාදස්ථානයේ ඝාන්ඨාරය https://www.facebook.com/nuwan.thilanga/posts/10217000194976012 ශ්‍රීපාදස්ථානයේ ආන්දෝලනාත්මක ඝාන්ඨාරය පිළිබද ඇසින් දුටු සාක්ෂි පෞද්ගලිකව කිසිම දේශපාලඥයෙකුට කිසිදා ආවඩා නැති මා නිහඩ ජන්දය ප්‍රකාශ කරන ජන්දදායෙකු වෙමි.ඒ පිළිබද මගේ මුහුන් පොතේ මාගේ ගිණුම සාක්ෂි දරනු...
  9. malakadss

    අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට

    අදාල පුද්ගලයාට නිවැරැදි මාතෘකාව දුන්විට ටෙලිප්‍රොම්ටර් නෑ, බ්ලා බ්ලා නෑ... අයියා නෑ. අදාල විෂයට ආවාම මිනිහාගේ සෑබෑ දෑනුම විශන් එක එලියට එනවා. මේ කතාවම ඈති මෙයාව අපේ මිනිහා රටේ ජනාධිපති කරගන්න සති 3 කට කලින් ලියපු post එකක Oracle සහ MySQL databases ගැන ගෝඨාභය රාජපක්‍ෂ ආරක්ෂක ලේකම්තුමා කථා...
  10. malakadss

    සල්ලි නෑ... වෙන්න බෑනේ .. අරයා කියන්නේ තියෙනවා

    සල්ලි නෑ... වෙන්න බෑනේ .. අරයා කියන්නේ තියෙනවා කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ (අජන්ත කුමාර අගලකඩ) විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක...
  11. malakadss

    අයියාගෙන් අහන්න

    අයියාගෙන් අහන්න මේ දවස් වල නිතරම පේන කතාවක් තමා මේ "අයියාගෙන් අහන්න" කියන එක. :confused::confused::confused::confused: ඈත්තටම කල්පනා කරලා බෑලුවම යමක් අහන්න, උපදෙසක් ගන්න, කරදරයකදී උදව්වක් ගන්න සහෝදරයෙක්, සහෝදරියක් , යාලුවෝ ඉන්න එක මොනතරම් වාසනාවක්ද? රාජපක්ෂ පවුල ඒ අතින් පට්ට වාසනාවන්තයි...
  12. malakadss

    කාබන් බද්ද අහෝසි

    කාබන් බද්ද අහෝසි කාබන් බද්ද අහෝසි කෙරේ මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. කාබන් බද්ද අහෝසි කිරීමේ යෝජනාව ලබන බදාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මුදල් ඇමැති මංගල සමරවීර මහතා කොළඹ මුදල්...
  13. malakadss

    ගොඩ යෑමක් නෑති වෙයි වගේ නේද?

    ගොඩ යෑමක් නෑති වෙයි වගේ නේද? ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි (හර්ෂණ තුෂාර සිල්වා) මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ. පසුගිය වසරේ ඇති වූ...
  14. malakadss

    ඉන්න හිතෙන රටක්

    ඉන්න හිතෙන රටක් මේ ළමයාගේ අනාගතේ කොහොම වෙයිද? දෙමළ සින්හල මුස්ලිම් දේශපාලුවෝ හදපු තත්වේ තමා මේ. පොඩි එකා හොරකම් කරන්නේ ඈයි කියලා හොයන්නේ නෑතිව... ඒකට දෙයක් කරන්නේ නෑතිව ගහලා ප්‍රශ්නේ විසදන්න පුලුවන්ද? අර පොඩි හාමුදුරුවරුන් දෙන්නට ගහපු එකේ අනික.
  15. malakadss

    පොලිස් නිලධාරීන්ට දින 20ක විශේෂ දීමනාවක්

    පොලිස් නිලධාරීන්ට දින 20ක විශේෂ දීමනාවක් මේ විදිහට පඩි වෑඩි කරන්න සල්ලි කොහෙන්ද? මේ බරත් රටේ බදු ගෙවන ජනතාවට නේද එන්නේ. ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපට අමතරව මාසයකට දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වැඩබලන...
  16. malakadss

    සජිත මහතාගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ඩෑෂ&

    සජිත මහතාගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ඩෑෂ& සජිත මහතාගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ඩෑෂ් බෝඩ් එක, මේක වෑඩක් වෙයිද? රට ඉස්සරහට යන්න උදව් වෙයිද? KbKSTX7ax9k
  17. malakadss

    චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරික&#3

    චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරික&#3 චීන සමාගම් 28 ක් අසාදු ලේඛනගත කිරීමට ඇමෙරිකාවේ තීරණයක් චීනයේ ෂින්ජියැං පළාතේ වාර්ගික උයිගූර් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමට විරෝධය පළකිරීමක් ලෙස චීන සමාගම් 28ක් අසාදු...
  18. malakadss

    කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී

    කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී ඒ අනාවෑකිකරුත් ඉවරයි. අපරාදේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 67 වැනි වියේ...
  19. malakadss

    කොහොමද හරීන්ගේ ටෝක්ස්

    කොහොමද හරීන්ගේ ටෝක්ස් 19 ගෙනල්ලා මහින්දට චන්දේ ඉල්ලන්න බෑරි කලේ උන්, දෑන් නඩුව දාලා ගෝඨා අයින් කරන්න හෑදුවේ උන්. කෙලවෙලා පස්ස බිම ඈනුනමත් දෙන පොර ටෝක්ස් බලපන්කෝ.
  20. malakadss

    මහාචාර්ය තේනුවර ගෑන ඔහුගේ මල්ලි කියන දේ

    මහාචාර්ය තේනුවර ගෑන ඔහුගේ මල්ලි කියන දේ මහාචාර්ය තේනුවර ගෑන ඔහුගේ මල්ලි කියන දේ

    No contents