කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ්...
කන්ට්‍රි මැනේජර් නිව් ඉයර් විශ් දාල බන්.. පික් එකක්... පොර මගේත් එක්ක පිට්... නිකන් පික් එකක් දාල තියෙන්නේ, ක්ලැසික්, ඩිසන්ට් එකක් , ප්‍රොෆෙෂනල් එකක්... මුට ගහන්න රිප්ලය් එකක් කියහල්ලකෝ බන්... ජාමේ බෙර ගන්න ...

මෛත්‍රීපාල සිරිසේන ලොකේ කොහේ ගියත් කථා කරන්නෙ සිංහලෙන්. රාජ්‍ය නායක සමුළු අමතන්නෙ සිංහලෙන්. එහෙම එකේ උබට සිංලෙන් සුබ පතන්න බැරිද? 