මහමැතිවරණය 2020

මේ පාර චන්දෙ කාටද?

  • පොහොට්ටුවට

    Votes: 26 49.1%
  • ටෙලිෆෝන්

    Votes: 6 11.3%
  • අලියට

    Votes: 5 9.4%
  • මාලිමවට

    Votes: 5 9.4%
  • වෙනත්

    Votes: 5 9.4%
  • චන්දෙ දන්නෙත් නෑ

    Votes: 9 17.0%

  • Total voters
    53
  • Poll closed .

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    250px-Sri_Lanka_Podujana_Peramuna_logo.png
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පොහොට්ටු දෙන්න හිටියේ
    දැන් නොදී ඉන්න හිතුනා
    පොහොට්ටු එපා උනේ අර පුත්තලම සනත් නිශාන්ත කියන මී හරකට පිස්සු නටන්න ඉඩ දීලා බලන් ඉන්නවා දැක්කහම
    මේ ලගදි කුඩු ලන්සා හාල් ලුණු බෙදාගෙන යනවා ගෙවල් ගානේ
    පට්ටම හොරු සෙට් එකක් ඉන්නවා පොහොට්ටුවේ
    ගියපාර ගෝටාට දුන්නේ එකේ කිසිම ගැටළුවක් නැහැ
    එත් මේ පාරනම් දෙන්න හිතෙන්නේ නැහැ හොරුන්ට
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පොහොට්ටු දෙන්න හිටියේ
    දැන් නොදී ඉන්න හිතුනා
    පොහොට්ටු එපා උනේ අර පුත්තලම සනත් නිශාන්ත කියන මී හරකට පිස්සු නටන්න ඉඩ දීලා බලන් ඉන්නවා දැක්කහම
    මේ ලගදි කුඩු ලන්සා හාල් ලුණු බෙදාගෙන යනවා ගෙවල් ගානේ
    පට්ටම හොරු සෙට් එකක් ඉන්නවා පොහොට්ටුවේ
    ගියපාර ගෝටාට දුන්නේ එකේ කිසිම ගැටළුවක් නැහැ
    එත් මේ පාරනම් දෙන්න හිතෙන්නේ නැහැ හොරුන්ට

    uba puttalam da inne.
    math owata poddakwath kamathi na. mama nuwara pohottuwata dunnata ara cricket kapu eka ehama penta be. e unata bn illana okkama eka wage nahane. hodayi kiyala hithena ekek dennek hari innawane. apita puluwan unta denna.
    uba hithapan telephone eka anduwak pihituwa kiyala. ratata sethak waida? ayeth 2015 una wage agamathi / janapathi ara gayi. mokada 19 shanshodanen agamathi kuttiyak kada gaththane. ayeth wenne rata passata yana eka.
    gota genalla api wenasak balaporoththu una ne. e wenasa karanna api chance ekak denna ona. ehema dilath oya pathwena unta raganna denawanam e laga para math wena pakshayakata dey.
    mama kiwe mage mathe.

    mama Wasantha Yapa & Lohan ta denawa.
    Wasantha Sir kohomath hoda buddimathek. ethuma wadak kari.
    Lohanta denne mona nathath sinhala baudda kakkuma thiyana nisa.
    anith kena thama thiranaya kale na.
     
    • Like
    Reactions: naleen rox

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18

    පොහොට්ටුවට දින්නොත් , සනත් නිශාන්තල, ජොන්ස්ටන්ලා (මහ ජනතාව එව්වොත් ) වගේ උන් ඇවිල්ලා පිස්සු කෙලී ..........

    UNP , සජිත් දින්නොත් හකීම්ලා, සුමන්තිරන්ලා, බදියුදීන් ල ඇවිත් උන්ගේ වැඩටික කරගනී .....

    තීරණය ඔබ අතේ .............
     
    • Like
    Reactions: Gonawala_GUNE

    mama gampaha
    nalaka godahewa ta denna hitiye
    eth dan pohottu un pissu kelinawa iwarayak naha unta actions ganneth naha
    munta balaya labunama kohoma pissu kelida dan mehemanam?
    teliphone, malima nam wadakma naha
    pohottu unta meeta wada discipline thibunanam pawena votes thawa watenna thibuna
    balamu danatanam vote karanna idea ekak naha
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mama gampaha
    nalaka godahewa ta denna hitiye
    eth dan pohottu un pissu kelinawa iwarayak naha unta actions ganneth naha
    munta balaya labunama kohoma pissu kelida dan mehemanam?
    teliphone, malima nam wadakma naha
    pohottu unta meeta wada discipline thibunanam pawena votes thawa watenna thibuna
    balamu danatanam vote karanna idea ekak naha

    election asse ounta action ganna baha bn. aniwa okun nisa chanda tikak kadeyi.
    gota genna oya set ekath sup ekak aniwa dunnane bn. mkda gota awe mahindage minissu udinne.
    oya path wena ungen tika denek pissu kelinawama thama.
    gedarak ganinko lamyi okkama eka wageda. ube yaluwo okkama eka wageda. nahane.
    oya ena ungen wadi % k hodata hitiyoth apita balaporoththuwak thiynawa neda.
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පොහොට්ටුවට දින්නොත් , සනත් නිශාන්තල, ජොන්ස්ටන්ලා (මහ ජනතාව එව්වොත් ) වගේ උන් ඇවිල්ලා පිස්සු කෙලී ..........

    UNP , සජිත් දින්නොත් හකීම්ලා, සුමන්තිරන්ලා, බදියුදීන් ල ඇවිත් උන්ගේ වැඩටික කරගනී .....

    තීරණය ඔබ අතේ .............

    unp, telephone nam dinanne naha ban loweth
    ජොනියා උනත් මචන් වැඩක් කරලා තියෙනවා අමන්තංශ වලට
    ඌ ඉද්දි profits වැඩි කරලා බෝනස් එහෙමත් දීලා තියෙනවලු staff එකට
    පස්සේ ආපු උන් ආයේ ලොස් කරලා
    පොහොට්ටු එපා උනේ සනත්, තිලංග, ඕෂදී, කුඩු ලන්සා, ප්‍රසන්න ඩබල වගේ පට්ට කුජිත උන්ට නටන්න දීලා තියෙන නිසා
     
    • Like
    Reactions: rambutan2000

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    unp, telephone nam dinanne naha ban loweth
    ජොනියා උනත් මචන් වැඩක් කරලා තියෙනවා අමන්තංශ වලට
    ඌ ඉද්දි profits වැඩි කරලා බෝනස් එහෙමත් දීලා තියෙනවලු staff එකට
    පස්සේ ආපු උන් ආයේ ලොස් කරලා
    පොහොට්ටු එපා උනේ සනත්, තිලංග, ඕෂදී, කුඩු ලන්සා, ප්‍රසන්න ඩබල වගේ පට්ට කුජිත උන්ට නටන්න දීලා තියෙන නිසා

    uba oya kiyapu set eka ube oluwata watune. media walin nathnam online community ekakin neda?
    ehenam wipakshe election campaign eka success.
    mokada hoda eun gana ekekwath madia walawath social media walawath katha karanawa adui.
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    unp, telephone nam dinanne naha ban loweth
    ජොනියා උනත් මචන් වැඩක් කරලා තියෙනවා අමන්තංශ වලට
    ඌ ඉද්දි profits වැඩි කරලා බෝනස් එහෙමත් දීලා තියෙනවලු staff එකට
    පස්සේ ආපු උන් ආයේ ලොස් කරලා
    පොහොට්ටු එපා උනේ සනත්, තිලංග, ඕෂදී, කුඩු ලන්සා, ප්‍රසන්න ඩබල වගේ පට්ට කුජිත උන්ට නටන්න දීලා තියෙන නිසා

    මචන් දේශපාලනේ කියන්නේ ගේමේ එකක් ............ එක ගහන්න එකේ ඉන්න ඔය වගේ මිනිස්සුන්ගෙන් චන්ද ගන්න පුළුවන් උන් ( ජෝනියල, රත්තරන් ල , තිලංගල එකී මෙකි සියලු උන්ට ) එපා කරපු උනුත් තියාගන්න වෙනවා ......... එහෙම නැති උනොත් ඊළඟ පාර ඕකුන් තමයි යටින් ගේම ගහලා අනිත් පැත්තට පනින්නේ ............ ඕකට හරිනම් ගේම දෙන්න ඕන මිනිස්සුයි, චන්දේ නොදී ඉන්න එක ........ එත් අපේ මෝඩ මිනිස්සු ඔකුන්වමයි අපහු එවන්නේ .......

    ඕකුන් හින්ද පොහොට්ටු බලේ අඩු කරොත් වෙන්නේ ගෝටලාට, පාරලිමෙන්තුවේ බලය හදාගන්න වෙන එක හම්බ දෙමල දෙපිටු කාට්ටු ඩයල් වලින් අපහු..............

    උන් අවොත් අයෙත් ඉතින් ඩීල් තමයි ........... එහෙම නැතිව ඔය ගේම් එක ගහන්න බෑ ...........
     
    • Like
    Reactions: naleen rox