ඔහුගේ බිරිද සීතාවක්ලූ.....
[FONT="]ඔහුගේ බිරිද සීතාවක්ලූ.....[/FONT]
[FONT="]වේලාව බැලූවා... මළ කෙලියයි [/FONT]1.00[FONT="] ත් වෙලා.... මම ඉක්මණින්ම එළියට බැස්සේ බඩට මොනව හරි දාගන්න සුපුරුදු හෝටලයට යෑමටයි.... ඇති යාන්තං සෙනග අඩුයි.... මම කොනක මේසයක් අල්ලා වාඩි වුණෙමි.... මම කෑම ඕඩර් කරලා බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්...[/FONT]
”[FONT="]හලෝ මචං... උඹත් කන්න ආවද....[/FONT]?” [FONT="]මම ගැස්සි බැලූවෙමි.[/FONT]
[FONT="]දැනට මාස කීපයකට පෙර හදුනාගත් සකුණයා.... කලින් ඉඳල තියෙන්නේ නාවලපිටියේ.... මාරුවක් හදාගෙන නුවර ඇවිල්ලා.... බැඳලා දැන් අවුරුදු දෙකකට ළගයිලූ.... ළමයාගේ උප්පැන්න සහතිකයට ධර්මරාජ කොලෙජ් එක ළග එඞ්රස් එකක් දාගන්න මිනිහ ළමයා හම්බවෙන්නත් කලින් නුවර ගෙයක් බද්දට අරගෙන..... පිස්සෙක්....[/FONT]
”[FONT="]වරෙං.. වරෙං මොනව හරි කන ගමන් කතා කරමු....[/FONT]”
[FONT="]අවසන අප දෙදෙනාම එකම මේසයක දවල් කෑම ගනිමින් කතා කළෙමු.[/FONT]
”[FONT="]මචං උඹ බදින්නේ නැද්ද...[/FONT]?” [FONT="]ඒ සකුණ...[/FONT]
”[FONT="]පිස්සුද බං එකම කඬේකින් කන්නේ මොකටද මෙච්චර හෝටල් තියෙද්දී...[/FONT]” [FONT="]මම විහිඵවට මෙන් කීවෙමි.[/FONT]
”[FONT="]ඒ වුණාට බං හෝටල් වල කෑම විවිධ වුණාට ගොඩක් කෑම පිඵණුයි... බලාගෙන අජිර්ණවෙයි...[/FONT]”
”[FONT="]පිස්සුද බං මට තවත් කෑමක් අත මානෙටම ඇවිල්ල තියෙන්නේ.... මේ දවස්වල ෆුල් බිසී... එම්එස් ගහනවා... පැය ගණන් කතා කරනවා.... හැබැයි අවුලකට තියෙන්නේ බැදපු කේස් එකක්...[/FONT]”
”[FONT="]හප්පෝ ඕවනම් පුතේ ජල්තර කේස්... අනිත් එක පවුල් අවුල් වෙන කේස්... ඒක මහා අපරාධයක්...[/FONT]”
”[FONT="]මෙන්න බොලේ මූ.... උඹට චාන්ස් එකක් ආව නම් උඹ අත හරිනවද..[/FONT]?”
”[FONT="]ඔව් ඒකේ දෙකක් නෑ.... මට හොඳ වයිෆ් කෙනෙක් ඉන්නවා.... ඒකි මට අවංකව ලව්.... මගේ හැම දෙයක්ම හොයල බලනවා.... ඉතිං ඒ වගේ එකියකට කැත වැඩක් කරන්න බෑ බං..... උඹටත් කවදා හරි තේරෙයි....[/FONT]”
”[FONT="]අනේ බං මම ඕව ගැන දන්නේ නෑ... ඒ වුණාට ගෑණු වැඩිය විශ්වාස කරන එකත් එච්චර හොඳ නෑ.... අන්තිමට කෙළවල ගිය දවසට තමයි උණ ගැනෙන්නේ...[/FONT]” [FONT="]මම කීවෙමි.[/FONT]
”[FONT="]ඒ උඹ හිතන විදිය.... ගෑණියෙක් පිට යන්නේ ඒකිගේ හැම අවශ්‍යතාවයක්ම පිරිමියා අතින් ඉටු වෙන්නේ නැති වුණාම... ආදරය[/FONT], [FONT="]ලිංගිකත්වය[/FONT], [FONT="]ආර්ථිකය හැම එකක්ම යහමින් තියෙනවා නම් පිට යන ගෑණු හරි අඩුයි... ඒ මොනව නැතත් අවංකවම පිරිමියා මත්තේම නැහෙන ගෑණුත් ඉන්නවා... ඒ අතින් මම වාසනාවන්තයි...[/FONT]” [FONT="]සකුණ කියවාගෙන යයි.[/FONT]
”[FONT="]ඔය මොන බොරුද බං.... මම කලින් කියපු කේස් එක ගැන ඇහුවොත් උඹ පුදුම හිතෙයි.... තවම ඒකිගේ ගොඩක් විස්තර මම දන්නේ නෑ... බැන්දට පුංචි කෙල්ලක්.... කතාවෙ හැටියට හස්බන්ඩත් නරක එකෙක් නෙවෙයි... උඹ කියන දේවල්වලින් අඩුවක් තියෙනවා කියල පේන්නෙත් නෑ... ඒ වුණාට ඒකි මට ලව්... ඉතිං මමත් ඒකිට ලව් කියල පෙන්නනවා... ලොකු ඇම්මකින් ඉන්නව වගෙත් පේනවා... දැන් තියෙන්නේ කොහේට හරි දක්කන එක තමයි.....[/FONT]”
”[FONT="]හප්පෝ එහෙනම් ඒකි වේසියක් වෙන්න ඇති....[/FONT]”
[FONT="]සිනාවක් පෑ මම කිසිවක් නොකීවෙමි.... ඇයට වේසියක් යැයි කීම ගැන ඇති වූයේ පුංචි තරහකි.[/FONT]
”[FONT="]ආ ඒක නෙවෙයි මචං අපේ වෙඩිං ඇනිවසරි එක අනිද්දා.... මම දැක්ක වයිපරේ මොකක් හරි ගිෆ්ට් එකක් මට දෙන්න අරගෙන අල්මාරියේ හංගල තියෙනවා... මම දැක්කෙ නෑ වගේ හිටියා.... මමත් ගිෆ්ට් එකක් දෙන්න ඕන... කියපංකෝ අයිඩියා එකක්....[/FONT]”
”[FONT="]යකෝ මාර වෙඩිං ඇනිවසරි ගොඩක්නේ මේ දවස්වල.... හ්ම්... වයිෆ් ජොබ් එකක් කරන නිසා හොඳ රිස්ට් වොච් එකක් අරං දීපං.. එතකොට වෙලාව බලන කොටවත් උඹව මතක් වෙයිනේ....[/FONT]” [FONT="]මම සිනාසෙමින් කීවෙමි...[/FONT]
”[FONT="]හානේ පලයාං බං යන්න... හැබැයි උඹේ අයිඩියා එක හොදයි... ගෑණිත් කැමති වෙයි.... මම වොච් එකක් ගන්නවා...[/FONT]”
[FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT][FONT="]⋆[/FONT] [FONT="]
දවස් කීපයක් ගෙවී ගිය පසු එක් සවස් යාමයක නැවතත් සකුණයා හමු වූයේ තේ බොමින් සිටියදීය.[/FONT]
”[FONT="]හලෝ මචං... කොහොමද.. උඹත් මේකෙම ලැගල ඉන්නේ නේද..[/FONT]?” [FONT="]මම කීවෙමි.[/FONT]
”[FONT="]ලාබයි[/FONT], [FONT="]පහසුයි[/FONT], [FONT="]ප්‍රණිතයි.... ඒ නිසා මෙතනටම එනවා...[/FONT]”
”[FONT="]ඒක නෙවෙයි කොහොමද ඇනිවසරි එක... ගිෆ්ට් එක වයිෆ්ට හිතට ඇල්ලූවද...[/FONT]?”
”[FONT="]ආයෙත් කියල වැඩක් නෑ... ගෑණි ෆුල් හැපි.... ඒක නෙවෙයි උඹ දන්නවද එයා දුන්නේ මොකක්ද කියලා.... පර්ස් එකක් මචං කියල වැඩක් නෑ මාර තේරිමක්...[/FONT]”
”[FONT="]පර්ස් එකක්...[/FONT]?” [FONT="]මම පුදුම වීමි.[/FONT]
”[FONT="]ඔව් පර්ස් එකක්.... මම ඇහුවා ඇයි පර්ස් එකක් දෙන්න හිතුවේ කියල.... ඒකි මාර ටෝක් එකක් දුන්නේ...[/FONT]”
”[FONT="]ඇයි මොනවද කිව්වේ...[/FONT]?”
”[FONT="]මම ඔයාට පර්ස් එකක් දෙන්නේ ඔයා වියදම් කරන්න පර්ස් එක අදින හැම වෙලාවකම මාව මතක් වෙන්න... එතකොට ඔයා ටක්ගාල වියදම් නොකර පර්ස් එක ආයෙත් සාක්කුවේ දාගනියි.... ඒ සල්ලි වියදම් කරන්න වයිෆ් කෙනෙක් ගෙදර ඉන්නවා කියලා.... කොහොමද ටෝක් එක...[/FONT]”
[FONT="]මට කිසිවක් සිතාගත නොහැකි විය... මීට සතියකට පමණ පෙර ඇයත් මාත් අතර සිදු වූ සංවාදය සිහියට ආවේ ක්ෂණයකින්ය...[/FONT]
”[FONT="]හලෝ.... ඔයා බිසී ද... කතා කරන්න පුලූවන්ද...[/FONT]?” [FONT="]දුරකථනය හරහා ඇදී ආවේ ඇයගේ කිංකිණි හඩයි...[/FONT]
”[FONT="]නෑ නෑ... අනෙක බිසි වුණත් මොකෝ - කත කරමුකෝ පැයක්....[/FONT]”
”[FONT="]අනේ යන්න.... මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕන....[/FONT]”
”[FONT="]මොකක්ද...[/FONT]?”
”[FONT="]අපේ වෙඩින් ඇනිවසරි එක ලබන සතියේ... හබීට ගිෆ්ට් එකක් දෙන්න ඕන... කියන්නකෝ මොන වගේ දෙයක්ද දෙන්න හොද....[/FONT]?”
”[FONT="]ම්... ම්... පර්ස් එකක්....[/FONT]”
”[FONT="]පර්ස් එකක් ඇයි ඒ...[/FONT]?”
”[FONT="]මේකනේ ගෙදර ඉන්න වයිෆ්ට වියදම් කරන්න සල්ලි ඉතුරු කරන්න ඕන කියල පර්ස් එක අදින වෙලාවට හබීට මතක් වෙයි... එතකොට අරපිරිමැස්මෙන් එයා වියදම් කරයි...[/FONT]” [FONT="]මම කීවෙමි..[/FONT]
”[FONT="]ආ... නියමයිනේ...[/FONT]” [FONT="]ඇය සතුටු වූ සෙයකි.[/FONT]
”[FONT="]ඒයි මචාං... මොකෝ ගල්ගිල්ල වගේ.... ඇයි මොකක්ද අප්සට් එක...[/FONT]?” [FONT="]සකුණයාගේ හඩින් යළිත් මම පියවි සිහියට ආවෙමි...[/FONT]
”[FONT="]න්.. න්.. නෑ මචං.... කෝ බලමු පර්ස් එක...[/FONT]?”
[FONT="]සකුණ පර්ස් එක ආඩම්බරයෙන් මා අතට දුන්නේය...[/FONT]
[FONT="]මම පර්ස් එක බලන විට පර්ස් එකේ ඇති ෆොටෝ එක දැක මට උන් හිටි තැන් අමතක විය.... එතකොට.. එතකොට... එයා... එයා.... සකුණගේ වයිෆ්..... [/FONT]
”[FONT="]ඒයි... මොකෝ උඹ ආයෙත් හොල්මන් වෙලා... උඹට ඊර්ෂ්‍යා හිතුණා නේද...[/FONT]? [FONT="]උඹලට ඉතිං ඒ වගේ වයිෆ්ලා හම්බ වෙන්න පිං කරල නෑ.... ඒකටත් පිනක් තියෙන්න ඕන...[/FONT]” [FONT="]සකුණයා කියවගෙන යයි... [/FONT]
[FONT="]ජීවිතේ පළමුවරට මා පිළිකුල[/FONT], [FONT="]අනුකම්පාව[/FONT], [FONT="]වෛරය[/FONT], [FONT="]ආත්මානුකම්පාව යන සබ්බ සකලමනාව අතර අතරමං වූවෙමි.... සකුණ තව මොනවදෝ උජාරුවෙන් කියවගෙන යයි.... [/FONT]
”[FONT="]මචං... උඹ පොඩි අවුලකින් වගේ ඉන්නේ මම යනවා.... අනි වේ... ලබන අවුරුද්දෙ උඹටත් මේ වගේ වෙඩිං ඇනිවසරි ගිෆ්ට් එකක් පෙන්නන්න මොලේ පෑදෙයි කියලා හිතනවා....[/FONT]” [FONT="]සකුණ ගීතයක් මුමුණමින් යනු මම බලා සිටියෙමි....[/FONT]

Last edited:

+10
කෝ හාඩ් ටෝක් 