මේකයි බන් අපි දන්නේ කොහොමද ඊළඟට ගන්න එකා මොකෙක්ද කියලා. අපි කාල බලලා නැහැ නේ. අනෙක ඊළඟට ගන්න උන් ගන්නේ කුලියට ඉන්න නොවෙයි නේ. සදාකාලිකව අපේ අල්ලපු වත්තේ පදිංචි වෙන්නේ. ඒ අස්සේ දෙමළෙක්, හරි තම්බියෙක් ආවොත් ඔකොම කෙල වෙනවා. සිංහල එකෙක් ආවත් වැඩක් නැහැ ඌ වෙනත් ආගමක එකෙක් නම්. ඌ උන්ගේ ආගම පතුරවයි...