නිර්මාණය සාර්ථකයි ගොඩක් දුරට. අදහසට ගොඩක් කැමතියි. ඔයාට ඕනේ emotional ගතිය එන්න නම් මීට වඩා ටිකක් මහන්සි වෙන්න ඕනේ. මුලින් draft එක ලියාගෙන ඉන් පස්සේ ඒකට emotions එකතු කරන්න ඕනේ. හැබැයි සාපේක්ෂව ඔයා ගොඩක් සාර්ථකයි, වැඩිය සිංහලෙන් නොලියන නිසා. මහන්සි වෙලා ඔප දැම්මොත් ඔයාට ගොඩක් ලස්සනට ලියන්න...