1. Dewrangi

    ඇමරිකාවේ_ජීවිතය

    degree එකක් කියන්නේ රැකියාවක අවම සුදුකමක් විතරමයි. degree 10ක් තිබුනත් දක්ෂයෙක් නෙවේ නම් බුද්ධිමත් නැත්නම් හොඳ රැකියාවක් ලබාගන්න අමාරුයි ලෝකේ කොහෙත්. ජොබ් නැති කම නෙවේ. තරඟය වැඩියි. මොකද මෙහෙත් බහුතරයකට සාමාන්‍ය උපාධියක් තියනවා. ඉතින් ලංකාවෙන් සාමාන්‍ය උපාධියක අරන් ආපු කෙනෙක්ට එක පාරටම හොඳ...
  2. Dewrangi

    ඇමරිකාවේ_ජීවිතය

    මේ කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. ඔය කිව්වා වගේ මෙහෙ එන බහුතරයක් ටික කාලයක් දුක් විඳලා ඉන් පස්සේ ස්ථාවර වෙලා බොහොම හොඳින් ජීවත් වෙනවා. දිගින් දිගටම odd ජොබ්ස් කරලා දුක් විඳින්නේ බහුතරයක් work permit නැති අය, එහෙමත් නැත්නම් green card ලැබුනට කිසිම සුදුසුකමක් නැතුව ආපු අය. මම දැකපු බහුතරයක් ග්‍රීන්...
  3. Dewrangi

    ඔන්න මල්ලි නූලට ගොඩ උනා..දිගටම කියව්වේ නැහැ..අන්තිම pages විතරයි..පුංචි අදහසකුත් දැම්ම..vacation...

    ඔන්න මල්ලි නූලට ගොඩ උනා..දිගටම කියව්වේ නැහැ..අන්තිම pages විතරයි..පුංචි අදහසකුත් දැම්ම..vacation ගිහින් ආපු නිසා මේ දවස් වල වැඩ වැඩියි..පුළුවන් වෙලාවට ඇවිත් යන්නම්...හොඳ වැඩක් දිගටම කරගෙන යන්න..
  4. Dewrangi

    නැවුම් සුළග

    මේ comment එක දැක්කම මෙහෙම ලියන්න හිතුනා...මේක Waligamaya මල්ලිට ලියපු පිළිතුරක් නෙවෙයි...එය කියවලා මගේ හිතට ආපු අදහසක්... ඊයේ තිබුන ලෝකයම තමයි..නමුත් ඊයේ පටන් අද වෙනකල් ඔබේ හිත් වල එකිනෙකට වෙනස් සිතිවිලි කොයිතරමක් නම් ඉපැදී මිය යන්න ඇත්ද ?... ලෝකය එයම උනත් අපි මොහොතින් මොහොත වෙනස්...
  5. Dewrangi

    නැවුම් සුළග

    සුන්දර නූලක්. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. පුළුවන් වෙලාවකට ගොඩ වෙලා යන්නම්. දිගටම කරගෙන යන්න.
  6. Dewrangi

    ....ඇය....

    :)
  7. Dewrangi

    ....ඇය....

    kalin comment karapu aya therum dala thiyanawa, kiyawala balanna :)
  8. Dewrangi

    අපුරු_කවි_පෙලක්

    කලින් කියවල තියනවා අපූරු නිර්මාණයක්. මේක තමයි පිටරටවල ගෙවන ජිවිතේ ඇත්ත.
  9. Dewrangi

    අසම්මත ප්‍රේමය....

    ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට සහ නිර්මාණය වින්දනය කලාට. මේ නිර්මාණය අවුරුදු දෙකකට කලින් වගේ කරපු දෙයක්...
  10. Dewrangi

    මේ දවස් වල ලංකාවේ මල්ලි. අවුරුදු 5 කට පස්සේ තමයි අවුරුදු කාලේ ලංකාවේ ඉන්නේ :) එකයි එළකිරි ලොග්...

    මේ දවස් වල ලංකාවේ මල්ලි. අවුරුදු 5 කට පස්සේ තමයි අවුරුදු කාලේ ලංකාවේ ඉන්නේ :) එකයි එළකිරි ලොග් උනේ නැත්තේ වැඩිය.
  11. Dewrangi

    ....ඇය....

    Thank you
  12. Dewrangi

    හොඳින් ඉන්නවා මල්ලි. ටිකක් විතර වැඩ වැඩියි මේ දවස් වල. ඔයාට කොහොමද?

    හොඳින් ඉන්නවා මල්ලි. ටිකක් විතර වැඩ වැඩියි මේ දවස් වල. ඔයාට කොහොමද?
  13. Dewrangi

    මහගම සේකර Mahagama Sekara

    බෙදා ගත්තට ගොඩක් ස්තුතියි මල්ලි.
  14. Dewrangi

    ....ඇය....

    Thanks a lot for your lovely thoughts....literally you are not way off...superficially this is what it seems like..That is why the words fit in the context perfectly..a person never remembered..never cared for..and without knowing the inside feeling people have taken her for granted...This is...
  15. Dewrangi

    ....ඇය....

    :yes:ගොඩක් ස්තුතියි
  16. Dewrangi

    English පරිවර්තනය

    ඔබ පන්තිය විනාශ කරනවද එහෙමත් නැත්නම් ඒ වගේ දෙයක්ද ?
  17. Dewrangi

    English පරිවර්තනය

    සංවේදී පුද්ගලයින්ට මෙය මානසිකව වෙහෙසකාරී දෙයක් විය හැකිය..
  18. Dewrangi

    English පරිවර්තනය

    අනිකුත් පුද්ගලයින්ගේ හැඟීම් කෙරේදී සංවේදී වන්නන්ට මෙය මහත් වෙහෙසකර විය හැකියි
  19. Dewrangi

    English පරිවර්තනය

    මෙතැනදී නම් "ලබාගන්න හෝ සොයාගන්න/අත් කරගන්න"
  20. Dewrangi

    English පරිවර්තනය

    මම කිසිසේත්ම දක්ෂ කමක් නැති යම් දෙයක් සඳහා ඔබ දක්ෂ විය හැකියි..Crap කියන වචනේ අපි සිංහලෙන් වැඩකට නැති දෙයක් කියන තේරුම සඳහා තමයි මෙතන යොදාගෙන තියෙන්නේ.

    No contents