මම කලින් මෙයාගේ නිර්මාණ දැකලා තියනවා. ගොඩක් දක්ෂයෙක්. නමුත් මුලින් හැමෝම කිව්වා වගේ සමාජයේ රස වින්දනය අද බොහොම පහත් තැනක තියෙන්නේ. ඉතාම සුළුතරයක් විතරයි උසස් රස වින්දන පිපාසාවකින් පෙළෙන්නේ. මිනිහගේ මොලය ඕනේ දේකට train කරන්න පුළුවන්. FM radio, visual වලින් කරන්නේ ඒකයි. ඕනෙම ජරාවක් රසයි කියල...