1. Dewrangi

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය

    ගොඩක් ස්තුතියි මල්ලියෝ
  2. Dewrangi

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය

    ගොඩක් ස්තුතියි මල්ලි නිවැරදි කලාට
  3. Dewrangi

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය

    තිත්ත උනත් මේ තමයි ඇත්ත.
  4. Dewrangi

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය

    පරිප්පු කම්හලේ සේවකයාගේ පෙම්වතිය කී කවිය පරිප්පු කම්හලේ හදිසි අනතුරින් මිය ගිය සේවකයාගේ පෙම්වතිය කී කවිය... මගෙ සරා සඳ සේම..සිනාසී..ඒ වගෙම... දැන් දැන් මතු වෙතැයි...මා හිමි එ රන් කඳ අල්ලාගෙන හිතින් තත්පර කටුව අග... කන්නලව් කලෙම් මම...කෝටියක් දෙවිඳු වැඳ... ඉවසිල්ලක් නැතුව ඇවිද්දත් යකඩ අත...
  5. Dewrangi

    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    ලස්සනයි...
  6. Dewrangi

    තාත්තගේ අබිනික්මණ...

    ගොඩක් ස්තුතියි :) පිං එපා මල්ලි. ඔයාගේ හිතේ තියන දේවල් මේ වචන ටිකකින් කියන්න බැරි වග මම දන්නවා. ගොඩක් ස්තුතියි :) Thank you. ගොඩක් ස්තුතියි Thank you.
  7. Dewrangi

    තාත්තගේ අබිනික්මණ...

    ඒක ඇත්ත අශ්මි. තමන්ගේ තාත්ත නොදැකපු දරුවෝ කොයි තරම් ඇතිද? ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට..ඇත්තටම රාහුලට තමන්ගේ තාත්ත උන්න උරුමය ඉල්ලගෙන පස්සෙන් යන්න...අපේ රණ විරුවන්ගේ දරුවන්ට ඒ උරුමය පස්සෙන් ඉල්ලගෙන යන්න දෙයක් නෑ..ඒ අය ජීවිත වලින් වන්දි ගෙවල අපි හැමෝටම අපේ මහා පොළවේ උරුමය රැකලා දුන්න.
  8. Dewrangi

    කොහොඹ කලේ රඟන ලියේ...

    ලස්සනයි
  9. Dewrangi

    තාත්තගේ අබිනික්මණ...

    ගොඩක් ස්තුතියි :)
  10. Dewrangi

    සුපිරි_movie_එකක්!

    ගොඩක් ස්තුතියි බෙදා ගත්තට මල්ලි. ඔයා කියල තිබුන විදියට බලන්න හිතුනා.
  11. Dewrangi

    ඇගේ මළකද අභියස

    ඉතාම විශිෂ්ට ගනයේ නිර්මාණයක්. මේ සහෝදරයාගේ අනිකුත් නිර්මාණත් ඉතා ඉහල මට්ටමක තියනවා .

    No contents