සුභාවිත ගීතයක් කියන්නෙ කලා නිර්මානයක්. ඒවගේ තේරුම එක එක්කෙනාට එක එක විදියට අර්ත දක්වන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. මම මේ සින්දු වල ඇත්ත තේරුම් දන්නෙ නෑ ඒත් ඇහෙද්දි මගෙ හිතට එන 18+ තේරුම් ටිකක් තියනව. මුලු සින්දුවම නෙමෙයි එක් එක් කොටස් වල.
අරලිය ලන්දට
//අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට...