මොංගල් වැඩක් කලා HELP!!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,159
    113
    වහානේ ඔයිල් චේන්ජ් කරන්නත් විදියක් නැති නිසා මම අද එන්ජින් ඔයිල් ලෙවල් එක මනින කූර පොඩ්ඩක් අරන් ලෙවල් එක මැන්න.

    ඒකේ උඩ ඩොට් එකට ටිකක් යටින් ලෙවල් එක තිබ්බ නිසා මම ඉතුරු ඔයිල් ට්කක් කෑන් එකෙන් දැම්ම.

    දැන් කූර අරන් බැලුවාම උඩ ඩොට් එකට ගොඩක් උඩින් තියෙන්නෙ ලෙවල් එක.

    සෙන්ටිමීටර් බාගයක් විතර උඩින්. වහානෙ ස්ටාර්ට් කලා ටිකක්. ආයි ඕෆ් කරල ආයි බැලුව ඔයිල් ලෙවල් එක. එහෙම බැලුවාම අඟල් 3ක් විතර උඩින් ලෙවල් එක පෙන්නන්නෙ. එන්ජින් ඔයිල් ඕවෆිල් වෙලා. යටින් ගලවන්න වහානෙ උස්සන්නත් විදියක් නෑ. උඩින් අදින්න විදියක් තියනවද වැඩි තෙල් ටික. :baffled::baffled::baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    සයිෆන් කරපං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ටිකක් දැම්ම කියනෙන් කොච්චරක් ද ?

    අනික දැන් බලන්න බෑ, ඔයිල් හැමතනම ගිහිල්ල, ඔහොම්ම තියල හෙට උදෙ ආයෙ බලන්න.
    සෙන්ටිමීටර් බාගයක් වගෙ නන් එතකොටත් වැඩි, අවුලක් නෑ.

    මොකද්ද වාහනෙ, කොච්චර දැම්මද
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,159
    113
    ටිකක් දැම්ම කියනෙන් කොච්චරක් ද ?

    අනික දැන් බලන්න බෑ, ඔයිල් හැමතනම ගිහිල්ල, ඔහොම්ම තියල හෙට උදෙ ආයෙ බලන්න.
    සෙන්ටිමීටර් බාගයක් වගෙ නන් එතකොටත් වැඩි, අවුලක් නෑ. සෙන්ටිමිටරක් උනත් අවුලක් නෑ.

    මොකද්ද වාහනෙ, කොච්චර දැම්මද
    Toyota 240
    100ml wage dannethi
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Toyota 240
    100ml wage dannethi
    100 ට 3cm වැඩි වෙන්නෙ නෑ බන්.
    ඕක කිසි අවුලක් වෙන්නෙ නෑ

    ඕකට ලීටර් 4ක් වත් දානව ඇතිනෙ, 100-200ml වැඩි උනා කියල අවුලක් වෙන්නෙ නෑ
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Toyota 240
    100ml wage dannethi
    100ml denma kiyala mokuth wenne na ban.

    heta ude ayeth balanna.

    mata tiyena prashne eka eka welawata eka eka level enne kohomada? sure da 100ml denme kiyala?

    ඕෆ් කරල විනාඩියක් විතර ඉඳල බලන්නෙ ලෙවල් එක.

    සිරින්ජෙකුයි 1/8" බටේකුයි නැතුව උඩින් අදින්න ක්‍රමයක් නෑ :no:
    mu karala tiyena widihata winadiyen balala wedak na. hodatama cooldown unama thama balanna wenne level eka.
    ------ Post added on May 24, 2021 at 7:01 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    mu karala tiyena widihata winadiyen balala wedak na. hodatama cooldown unama thama balanna wenne level eka.

    Normally balanne engine eka nawaththala winadiyak dekak indala neda

    Workshop manual

    7ZFU04S.png

    Owners manual

    ru8RD0r.png
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    engine oil level eka udeta balapan.start karata passe engine oil level eka balanna ba,gear oil level ekanam start karala balanne.udeta balapan engine oil level eka.wedi nam poddak oil dipstick ekenma edapan selayin batayak dala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    few minutes neh. winadiyen oil bahinne na sump ekata 100%.

    Ow but cooldown wenakam inna one nane, ehema wunoth kawadawath service station ekn replace karanna wenne na

    Ohoma ewa wena nisane eka limit ekak nathuwa range ekak deela thiyenne ape unta kasanawane upper limit ekata thibbe nathnam.