මාස 6ක් විතර computer ක්ලාස් එකකට යවහං එතකං computer එකක් අරන් දෙන්න එපා. ඊට පස්සේ උඹට ඔය letters එහෙම type කරගන්න තියෙනවා නම් පොඩි එකාට කියලා කරගනින්. කොල්ලෝ දඩබ්බරයි තමයි. ඒත් තාත්තට කොල්ලෝ බයයි. අම්මගෙන් මිස් කොල් 20ක් තිබ්බත් ගානක් නෑ තාත්තගේ එක මිස් කොල් එකකට කොල්ලෝ බයයි. එහෙම තියා ගනින්...