1. malakadss

    කොහොමද ඒක - ටිල්වින් ටිල් වින්

    කොහොමද ඒක - ටිල්වින් ටිල් වින් ටිල්වින් කවදා හරි දිනුවම කරන්න ඉන්න දේ
  2. malakadss

    ලන්කාවේ විදේශ සේවයට තානාපතිලා පත් කරන්නේ

    ලන්කාවේ විදේශ සේවයට තානාපතිලා පත් කරන්නේ මේ කියන ජාතියේ තානාපතිලා පත් කරන්නේ කවුද? විදේශ කටයුතු ඈමතිද? විදායක ජනාදිපති පවු. ඒ මනුස්සයා මොකුත් දන්නේ නෑතිව අමාරුවේ වෑටිලා. :rolleyes:
  3. malakadss

    ඉලෙට්‍රික් වාහන බදු සහනය ලියපදින්චි නොකල

    ඉලෙට්‍රික් වාහන බදු සහනය ලියපදින්චි නොකල බ්‍රෑන්ඩ් නිව් ඒවාට විතරක් නෙමේ අනිත් ඒවාටත් බදු සහනය දෙනවලු. ඒ කියන්නේ එජන්ට් ඕනේ නෑ. දෑන්නම් ලීෆ් මිල බහියි හොදටම
  4. malakadss

    අනතුරට පසු ටිපර් රථය ගිනි තියල

    අනතුරට පසු ටිපර් රථය ගිනි තියල අනතුරට පසු ටිපර් රථය ගිනි තියල. මේ ගෑන ඔබේ අදහස මොකක්ද? ටිපර් කාරයෝ යන විදිහ පේනවා නේ පාරේ. මෙ විදිහටම නුවරත් එකක් ගිනි තියලා තිබ්බා. වාහන නිතී දෑඩි නොකරන නිසා සහ නීතිය ක්‍රියාත්මක නොවන හින්දා නේද මිනිස්සු නීතිය අතර ගන්නේ
  5. malakadss

    ගෝනි (gunny sack) ගන්න තියෙන්නේ කොහෙද

    ගෝනි (gunny sack) ගන්න තියෙන්නේ කොහෙද ගෝනි ගන්න තියෙන්නේ කොහෙද අපිට ගෝනි උර ලක්ශයක් විතර ඕනේ වෙලා තියෙනවා. නෑ නෑ, පෙට්‍රල් ගෙනියන්න නෙමේ. වෙන බඩු වගයක් ගෙනියන්න. ගන්න තෑනක් දන්නව නම් සෙට් කරල දෙන්න. නෑත්නම් කන්ටෑක් එකක් දෙන්න
  6. malakadss

    මඩාටුගම දියණියට කළ බොරු චෝදනාවෙන් දෙමාපි

    මඩාටුගම දියණියට කළ බොරු චෝදනාවෙන් දෙමාපි...
  7. malakadss

    ඉන්දියා නිව්සීලන්ඩ් මෑච් එක බලමු

    ඉන්දියා නිව්සීලන්ඩ් මෑච් එක බලමු ඉන්දියා නිව්සීලන්ඩ් මෑච් එක බලමු. ඒක පට්ට. මොකටද ලන්කාව ගහන ඒවා බලලා හිත රීදෝ ගන්නේ :D:D
  8. malakadss

    ආයෙත් කෝච්චි ස්ට්‍රයික් ද ?

    ආයෙත් කෝච්චි ස්ට්‍රයික් ද ? අද රෑ 12.00 ඉදන් ආයෙත් කෝච්චි ස්ට්‍රයික් කියන්නේ ඈත්තද?
  9. malakadss

    රවියා අවුරුදු කීයකට යයිද

    රවියා අවුරුදු කීයකට යයිද පන්දාහට එක අවුරුද්දයි නම් රවියා කීයකට යයිද:confused::confused:
  10. malakadss

    වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

    වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523 කොහොමද ලමයින්ගේ අනාගතේ හදන තෑන්වල ඉන්න සමහර අයගේ වෑඩ
  11. malakadss

    Suzuki Swift 2007 for Sale

    මගේ යාලුවෙක්ගේ 2007 Swift එකක් විකුනන්න තියෙනව. Swift හොයන කෙනෙක් ඉන්නව නම් කෝල් කරල බලන්න Suzuki swift, 2007 Full option Auto gear, Intelligent key, coper colour, 3rd registered owner, Brandnew 15" alloy wheel, Original paint, mint condition, 28/75, prize negotiable. Call pradeep, 0752023123
  12. malakadss

    Peugeot 206 Hatchback

    පර්ජෝ 206 එකක් විකුනන්න තියෙනවද? මෑනුවල් නම් තමා හොද. කන්ඩිෂන් එක ප්‍රශ්නයක් නෑ:yes:
  13. malakadss

    යාපනයේ දිවා රෑ දෙකේම මෙහෙයුම් - හමුදාවේ සහ&#35

    යාපනයේ දිවා රෑ දෙකේම මෙහෙයුම් - හමුදාවේ සහ&#35 Source : http://nethnews.lk/article/44425 ආරක්ෂක නිලධාරීන් විසින් යාපනය පුරා මේ දිනවල දිවා රාත්‍රි දෙකෙහිම සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. නමුත් යාපනයේ දෙමළ දේශපාලනඥයින් ඊට විරෝධය පළ කරන බවයි වාර්තා වෙන්නේ. යුද හමුදාව මෙම සෝදිසි මෙහෙයුම් සඳහා...
  14. malakadss

    පොඩි ලමයෙකුට තිරිසනෙක් ගහනව

    පොඩි ලමයෙකුට තිරිසනෙක් ගහනව මේ වීඩියෝ එක බලන්න. කොහොමද පොඩි ලමයෙකුට මෙහෙම ගහන්නේ. මුන් කොහෙ ඉන්න තිරිසන්නුද? Tell IGP එකට දෑනටත් වීඩියෝ එක යවලද දන්නේ නෑ https://www.facebook.com/790486797699206/videos/1420526038028609/
  15. malakadss

    ‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

    ‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘ හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. ඒ අනුව...
  16. malakadss

    වර්ජන තර්ජනයට ලී ක්වාන් යූ කළ ගර්ජනය

    වර්ජන තර්ජනයට ලී ක්වාන් යූ කළ ගර්ජනය වර්ජන තර්ජනයට ලී ක්වාන් යූ කළ ගර්ජනය වැඩවර්ජන, උද්ඝෝෂණ ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංග වුවද වැඩවර්ජන උද්ඝෝෂණ තම පටු උවමනා මුදුන් පමුණුවා ගන්නා උපායමාර්ග බවට පත් කරගෙන තිබේ. අප නිරන්තරයෙන් කතා බහ කරන සහ ආදර්ශ ආකෘතියක් වන සිංගප්පූරුවේ අසාහය නායකයා ලෙසින්...
  17. malakadss

    වර්ජන ගර්ජන මෑද බදූදීන් වෑඩ

    වර්ජන ගර්ජන මෑද බදූදීන් වෑඩ බදුදීන් දෑන් අනිත් පෑත්තෙන් කෑපිල්ල පටන් අරන්ලු. මූ උතුරයි දකුනයි වෙන් කරන්න යන්නේ දෙපෑත්තෙන් කෑලෑව කපන් ඈවිල්ලා https://www.facebook.com/nethfmbalumgala/videos/2335029813388301/
  18. malakadss

    කරදියනාරුවේදී වැලි ජාවාරම්කරුවන් සහ එස්.

    කරදියනාරුවේදී වැලි ජාවාරම්කරුවන් සහ එස්. කරදියනාරුවේදී වැලි ජාවාරම්කරුවන් සහ එස්.ටී.එෆ් ගැටුමක් https://www.youtube.com/watch?v=xwYi9P9qkfI https://youtu.be/xwYi9P9qkfI දෑන් වෑලි ජාවාරම්කාරයොත් ගේම ඉල්ලනව වගේ.
  19. malakadss

    මිනි මයිනර් පොතක්

    මිනි මයිනර් පොතක් මිනි මයිනර් එකක් විකුනන්න තියෙනව නම් දාපල්ලා. පොත ඔර්ජිනල් නම් වඩාත් හොදයි
  20. malakadss

    2012 මන්නාරම් අදිකරණයට පහර දීම

    2012 මන්නාරම් අදිකරණයට පහර දීම අදිකරණය සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මුල්ම ගෑටුමට හේතු වුනේ මේ 2012 අදිකරණයට පහර දීම. ගෑහුවේ බදුදීන්ගේ කට්ටිය කියල තමා කිව්වේ. ඊට කලින් බදූදීන් මහේස්ත්‍රාත්වරයට කෝල් කරල තර්ජනය කරල තිබ්බා. අන්තිමට ඌ අනිත් පෑත්තට පෑන්නා. මහින්ද පෑරදුනා. දෑන් මූ ඌට ඕනේ විදිහට...

    No contents