1. malakadss

    මොකක්ද මේ සීන් එක? ජේතවනාරාමේට කුණු කන්දක&#353

    මොකක්ද මේ සීන් එක? ජේතවනාරාමේට කුණු කන්දක&#353 ජේතවනාරාමේ ෆොටෝ එකක් එඩිට් කරල. කුණු කන්දක් ඒක උඩට දාලා. මොකක්ද මුන්ට තියෙන ප්‍රශ්නේ. ඈයි බෞද්ධයන්ගේ ඉතිහාසයට අපහාස කරන්න හදන්නේ? ඒක කරල තව ඒ ගෑන උදම් අනන්නේ. ප්‍රශ්න ඈතිකරන්න තියෙන උවමනාව මොකක්ද...
  2. malakadss

    වර්දා සුලිකුණාටුව

    වර්දා සුලිකුණාටුව වර්දා සුලිකුණාටුව එනවලු අද චෙන්නායි වලට. ලන්කාවටත් වෑස්ස එහෙම වෑටෙයි. හවස් වෙනකොට බලාගන්න පුලුවන් හරියටම අපිට තියෙන බලපෑම
  3. malakadss

    මට සල්ලි තිබ්බා නම් මම රෝහලක් හදනව - මහේල

    මට සල්ලි තිබ්බා නම් මම රෝහලක් හදනව - මහේල සමහර අය අහල තිබ්බා ඈයි මහේල තමන්ගේ සල්ලි වලින් ඉස්පිරිතාල හදන්නේ නෑතිව පයින් යන්නේ සල්ලි එකතු කරන්න කියල. ඔන්න උත්තරේ දීල තියෙනව. සමහර මිනිස්සු අදුරෙන් එලියට ගන්නම බෑ. අපිට කලහෑක්කේ මිනිස්සුන්ට ආලෝකය වෙත යාමට උදව් කිරීම පමණයි...
  4. malakadss

    පට්ට මූවි එකක් වගේ - Renegades

    පට්ට මූවි එකක් වගේ - Renegades Renegades https://www.youtube.com/watch?v=0V-tyw_HkiQ
  5. malakadss

    කොහොමද මෙහෙම වෙන්නේ

    කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද වෙන නඩුවකට සිර දඩුවම් විදිනව කියල තව නඩුවකින් නිදහස් කරන්නේ. දන්න කෙනෙක් පෑහෑදිලි කරන්න බලන්න
  6. malakadss

    කතා කලොත් අපි ජාතිවාදී කියයි

    කතා කලොත් අපි ජාතිවාදී කියයි
  7. malakadss

    දුමින්දත් රට පනී වගේ

    දුමින්දත් රට පනී වගේ ඔන්න ඉතින් මොන ආණ්ඩුව තිබ්බත් කොල්ලා ගොඩ. නඩුකාරයෝ දොස්තරල ගෑන වික්ටර් අයිවන් කියන කතා හරි :rofl::rofl::rofl::rofl::rofl:
  8. malakadss

    Renault Kwid production suspended

    http://www.ibtimes.co.in/renault-kwid-production-suspended-due-engine-issue-waiting-period-likely-go-report-679019 All is not well with the French automaker Renault's Kwid. Renault has reportedly halted the production of its much-acclaimed Kwid at the Oragadam plant in Chennai due to engine...
  9. malakadss

    SLT web Hosting

    SLT web hosting සර්විස් එක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර දානවද
  10. malakadss

    ප්‍රිමියො ඈලියොන් වෙසල් ගනන් යනව කියන්නේ

    ප්‍රිමියො ඈලියොන් වෙසල් ගනන් යනව කියන්නේ CREED1 මේක කලින් කිව්වා. ප්‍රිමියො ඈලියොන් වෙසල් ගනන් යනව කියන්නේ. මේක හිට් ඈඩ් එකේ දාලා තිබ්බේ. බජට් එකට කලින්ම ගනන් යනවනේ බන් :oo:
  11. malakadss

    මහමඟ දමා යන වැඩිහිටියන් වෙනුවෙන් වැඩපිළි

    මහමඟ දමා යන වැඩිහිටියන් වෙනුවෙන් වැඩපිළි එස් බී කාරයගේ කටින් උපන්නට පස්සේ වෑදගත් හොද වෑඩක් ගෑන අදහසක් පිටවුනාම වෙන්න ඈති. මේකනම් ඉතාම හොද අදහසක් :yes::yes::yes::yes::yes: මහ මග දමා යන වැඩිහිටියන් රජයේ වැඩිහිටි නිවාසවලට යවා ඔවුන් සතු දේපළ රාජසන්තක කළ හැකි නීති සකස් කළ යුතු බව ඇමැති...
  12. malakadss

    Sri Lanka - Zimbabwe Ist Test match

    196/1 දෑන්. දිමුත් කාරයනම් අවුට් වෙලා 56 ට. කුසලුයි කවුශාලුයි ගහනව. කුසල් 38 කවුවා 93. රන්ගන කොහොම කෑප්ටන්සිය කරයිද කියල බලමු. දිනුවොත් නම් මරු
  13. malakadss

    VAT සම්මතයි - දෑන් මොකද වෙන්නේ

    VAT සම්මතයි - දෑන් මොකද වෙන්නේ කට්ටිය දන්නව නම් කියනවද වෑට් වෑඩීවීම බලපාන්නේ මොනවටද කියල?
  14. malakadss

    Deepwater Horizon 2016

    From the Director of Lone Survivor A dramatization of the April 2010 disaster when the offshore drilling rig, Deepwater Horizon, exploded and created the worst oil spill in U.S. history. In April 2010, there is no oil exploration operation in the Gulf of Mexico to compare with the...
  15. malakadss

    ග්‍රීස් යකා දෙක ද? වෑඩේ හරි වගේද

    ග්‍රීස් යකා දෙක ද? වෑඩේ හරි වගේද පොලිසියෙන් පොරොන්දු වුනාලූ පහර දුන් අයට එරෙහිව නඩු දාන්නේ නෑ කියලා. බඩු හරි නේද? දෑන් සනීපෙට ලෑබෙන්න යන්නේ
  16. malakadss

    බංකර් ඇතුලේ කොටි තරුණියන් සමූහ දූෂණයට ලක&#3530

    බංකර් ඇතුලේ කොටි තරුණියන් සමූහ දූෂණයට ලක&#3530 ඔන්න කොටින්ගේ කෙරුවාව එලියට එනව. මේවා තමයි නියම යුද අපරාද විජයකලා ෆො යුව ඈටෙන්ෂන් http://www.divaina.com/2016/10/16/feature32.html බංකර් ඇතුලේ කොටි තරුණියන් සමූහ දූෂණයට ලක්‌වූ හැටි... ප්‍රථම වරට හෙළිවෙයි * හමුදාවට බාර...
  17. malakadss

    හමුදාෙව් දහසකට් දිවි අහිමි කළ මුලතිව් ෙඛ&#3538

    හමුදාෙව් දහසකට් දිවි අහිමි කළ මුලතිව් ෙඛ&#3538 යාපනය රිවිරැස මෙහයුමට දායක වී සාර්ථක ප්‍රතිපල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකාෙය් භට කණ්ඩායම් තවත් රහසිගත මෙහයුමක් සඳහා මාදුරුඔය සිය කඳවුරට පැමිණ සිටියහ. ගුවනින් ගොස් තොප්පිගල පිහිටි කොටින්ගේ නෑගනහිර බලමූලස්ථානය අත්පත්...
  18. malakadss

    අන්න චන්ඩියා අල්ලලලු

    අන්න චන්ඩියා අල්ලලලු :P
  19. malakadss

    අයවැයෙන් වාහන මිලට වෙන දේ

    අයවැයෙන් වාහන මිලට වෙන දේ මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්...
  20. malakadss

    පාටලී?

    පාටලීගේ කේස් එක වගේ අනතුරක්. වරද කාගේද? :rolleyes::rolleyes: https://www.facebook.com/srilankantrafficviolations/videos/540844202772139/

    No contents