කොහොමද ඒක - ටිල්වින් ටිල් වින්
ටිල්වින් කවදා හරි දිනුවම කරන්න ඉන්න දේ
ටිල්වින් කවදා හරි දිනුවම කරන්න ඉන්න දේ
ටිල්වින් කවදා හරි දිනුවම කරන්න ඉන්න දේ
![]()
නවගුණ වැල අතේ තිබුනලු මැරෙද්දි
![]()
![]()
වේස මිනීමරු ජෙප්පෝ
කවද කියලා රජයක් පිහිටවන්නද?
ජෙප්පොන්ට පේන හීන...



![]()
ධනවාදීන්ගේ රෙදි හෝදන ගමන් සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවන්නෙ කොහොමද සහෝදරයා....
දැන් මේ පක්ෂෙ ගමන් මාර්ගය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වෙලා තියෙන්නෙ.
කෝ අර එදා තිබ්බ කොන්ද..., මොරාල් එක...,ගැම්ම.. හයිය...
විරු දිනයට පඩ නහර කඩා ගන්නවට වඩා
ඒ විරුවොන්ගෙ බලාපොරොත්තු ඉටුකරන එක නේද වඩාත් උතුම්....සහෝදරයා....