මට හිතෙන හැටියට නිර්මාණය මතුකරන්න උත්සාහ කරන්නේ බන්ධනය රැකගෙන සිටීමට දරන් වෙර. එය දුර්වලකම නොවේ, එයයි ශක්තිය... හරබර අර්ථ කතනයක්. ඔබට සුබ පැතුම් සොයුරිය.
මගේ මතකයට ආවා අදාල කතා දෙකක්. ජීවිතය වටා නැමති පොතේ බලංගොඩ ආනන්ද මෛත්රීය හාමුදුරුවො මෙගැන තැබූ සටහන ඉතා අගේය. සරල කතා පාදක කරගෙන කුල-ගෙය ගැන...