පියානෝ මියුසික් මටනං ලයිව් අහනකොට දැනෙන ෆිලින් එක ස්පීකර් වලින් ඇහුවට දැනෙන්නේ නෑ. නත්තල් දවසට කලින් රෑ මම සාමාන්‍යයෙන් කලින්ම පල්ලියට යනවා. පියානෝ මියුසික් අහන්න ඕනි නිසාම.![]()
මේක මම අහලා තියෙන පට්ටම අමුතු ලස්සනක් තියෙන එකක්
මේක හදලා තියෙන්නෙ බෙල් වල තියෙන සද්දේ වගේ ඇහැන්නලු

අඩො දැන් ආසවක් ඇවිල්ලා තියෙන්නෙ piano එකක් ගහන්න ඉගෙන ගන්න. ඒකට හේතුව මෙන්න මෙවගේ මෙලොඩි කීපයක් ඇහුන නිසා. උඹලටත් අහන්න ආසවෙයි කියලා මෙතන ශෙයාර් කරනවා.
ඔකේ පලවෙනි video එකේ තියෙන music එකයි මේ පහල තියෙන එකෙයි ටිකක් එක වගේ වයිබ් එකක් තියෙන්නෙ