මිල වැඩි වෙනව .සල්ලි තියෙන උන් දැන් බැන්කුවල FD දාල තියන් නෑ. උන් බලනව මේක මොකක් හරි වෙන දේක invest කරා නම් හොදයි කියල .ඔතනදි මුලින්ම ඔලුවට එන්නෙ ඉඩම් , රත්තරන් ,වාහන.
ඉඩම ගන්ඩ ගියාම ඉඩම් වල මිල වැඩි එක ,ලීගල් කේස් ,හදිසියකට cash කරන්ඩ බැරි එක වගේ දේවල් හින්ද ගොඩක් උන් වාහන වලට යනව. රත්තරන්...