ජපානයේ ජොබ් ගැන
වැඩිපුරම ආසාව නිසයි, ගෙදර මිනිස්සුන්ට හොඳට කන්න අඳින්න දෙන්න තියෙන අවශ්‍යතාවයයි නිසා වෙන රටකට යන්න හිතුවේ.
මට ඇත්තටම ඕන ජොබ් එකකට යන්න. දැන් වයස 24.
30 වෙද්දී මගේ ගමනක් යන්න සල්ලි හොයා ගන්නයි ඕන.
ඔන්න ඇත්තම කතාව.
වයස මදි කියල Student Visa විතරයි කිව්වා ගන්න පුළුවන්. (24 ත් මදි කියන්නේ 35 වෙන්න ඕනද ජොබ් කරන්න
)
හොස්ටල් වලට මාස 3 කට ලක්ෂයක් වගේ, කන්න බොන්න, 2nd year ඉඳන් school fee ඒ හැම දෙයක්ම හොයා ගන්න වෙන්නේ Part time jobs වලින්.
මම ලබන අවුරුද්දේ ගියොත් මට 25. අවුරුදු 4 ක් කට්ට කන්න ඕන එතකොට 29. එතකොටද මචන්ලා ගෙදර උන්ට හොඳට කන්න වේලක් අරන් දෙන්න පුළුවන් වෙන්නේ?
මේ මම හොයා ගනිපු විස්තර.. මේවයි ඇත්ත නැත්ත කියනු මැනවි.
වැඩිපුරම ආසාව නිසයි, ගෙදර මිනිස්සුන්ට හොඳට කන්න අඳින්න දෙන්න තියෙන අවශ්‍යතාවයයි නිසා වෙන රටකට යන්න හිතුවේ.
දන්නා කියන ගොඩක් තැන් වලිනුයි, ගිහින් ඉන්න කීප දෙනෙකුගෙනුයි විස්තර අහන් හොයල බැලුවා.
මට ඇත්තටම ඕන ජොබ් එකකට යන්න. දැන් වයස 24.
30 වෙද්දී මගේ ගමනක් යන්න සල්ලි හොයා ගන්නයි ඕන.
ඔන්න ඇත්තම කතාව.වයස මදි කියල Student Visa විතරයි කිව්වා ගන්න පුළුවන්. (24 ත් මදි කියන්නේ 35 වෙන්න ඕනද ජොබ් කරන්න
)- NAT level 5 කරන්න කිව්වා
- පවුලේ කෙනෙක් ඕන කිව්වා ස්පොන්සර් විදියට.
- ස්පොන්සර්ගේ bank account එකේ ලක්ෂ 25 කට වඩා තියෙන්න ඕන සහ වාර්ෂික ආදායම ලක්ෂ 10 ට වැඩි වෙන්න ඕන කිව්වා.
- ටිකට් තමන් ගන්න ඕන
- අවුරුද්දක school fee + 3 months boding fee එක්ක යවන ආයතනයට ලක්ෂ 13 ක් ඉල්ලුවා

- එහෙ අවුරුදු 2 ක් language school ගිහින් තව අවුරුදු 2 ක් Technical college ගියාට පස්සෙලු ජොබ් එකක් ලැබෙන්නේ.
- එතකන් පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන්ලු.