ජපානයේ ජොබ් ගැන

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
ජපානයේ ජොබ් ගැන

වැඩිපුරම ආසාව නිසයි, ගෙදර මිනිස්සුන්ට හොඳට කන්න අඳින්න දෙන්න තියෙන අවශ්‍යතාවයයි නිසා වෙන රටකට යන්න හිතුවේ.

දන්නා කියන ගොඩක් තැන් වලිනුයි, ගිහින් ඉන්න කීප දෙනෙකුගෙනුයි විස්තර අහන් හොයල බැලුවා.

මට ඇත්තටම ඕන ජොබ් එකකට යන්න. දැන් වයස 24.
30 වෙද්දී මගේ ගමනක් යන්න සල්ලි හොයා ගන්නයි ඕන. :yes: ඔන්න ඇත්තම කතාව.

වයස මදි කියල Student Visa විතරයි කිව්වා ගන්න පුළුවන්. (24 ත් මදි කියන්නේ 35 වෙන්න ඕනද ජොබ් කරන්න :shocked:)

  • NAT level 5 කරන්න කිව්වා
  • පවුලේ කෙනෙක් ඕන කිව්වා ස්පොන්සර් විදියට.
  • ස්පොන්සර්ගේ bank account එකේ ලක්ෂ 25 කට වඩා තියෙන්න ඕන සහ වාර්ෂික ආදායම ලක්ෂ 10 ට වැඩි වෙන්න ඕන කිව්වා.
  • ටිකට් තමන් ගන්න ඕන
  • අවුරුද්දක school fee + 3 months boding fee එක්ක යවන ආයතනයට ලක්ෂ 13 ක් ඉල්ලුවා :no:
  • එහෙ අවුරුදු 2 ක් language school ගිහින් තව අවුරුදු 2 ක් Technical college ගියාට පස්සෙලු ජොබ් එකක් ලැබෙන්නේ.
  • එතකන් පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන්ලු.

හොස්ටල් වලට මාස 3 කට ලක්ෂයක් වගේ, කන්න බොන්න, 2nd year ඉඳන් school fee ඒ හැම දෙයක්ම හොයා ගන්න වෙන්නේ Part time jobs වලින්.

මම ලබන අවුරුද්දේ ගියොත් මට 25. අවුරුදු 4 ක් කට්ට කන්න ඕන එතකොට 29. එතකොටද මචන්ලා ගෙදර උන්ට හොඳට කන්න වේලක් අරන් දෙන්න පුළුවන් වෙන්නේ? :(

මේ මම හොයා ගනිපු විස්තර.. මේවයි ඇත්ත නැත්ත කියනු මැනවි. :nerd:
 
-333-

Well-known member
  • Aug 3, 2014
    10,272
    13,161
    113
    33
    ෆින්ලන්ඩ්
    Oita wediya lesi lankawe edunma degree 1k karana gamun job 1k karanum..

    Ex. IT - Degree 4 years 1 million uparima yanawa kiyala gamu. Aechara yanne num nehe. SLIIT 1y mama hithanne 7-8 lak waling kartha haki. (Part time weekends)

    Lankawe job 1k karanawa

    First year - 15000 x 10 month = 150000
    Second year - 20000 x 10 month = 200000
    Third year - 22000 x 10 month = 220000
    Fourth year - 25000 x 10 months = 250000

    Degree + 4 years experience

    Expected salary 40000. Hebai uba weda karu num after 4 years over 100000 job 1a kata yanna puluwun..
     
    මම NIBM Diploma & Higher Diploma කරා. Degree 6 months කරලා නවත්තන්න උනේ ජොබ් එකත් එක්ක conflict උන නිසා.
    2 year working experience Have. Current Salary 40K.

    BCS කරන්න register උණා, එත් confirm කරේ නැහැ තාම මෙහෙ ඉඳන් ඒක කරනවද යනවද කියල හිතන නිසා.

    40K හම්බ උනාට කෑම සහ බෝඩින් වලට 20 කට වඩා යනවා. ගෙදරට 15 ක් වගේ තමයි දෙන්නේ,
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    oya langauage school yana godak un kawadawath oka iwara karanne na (mamath athuluwa) godak un karanna ehen mehen college yana gaman hamba karana eka.

    mama hitiye 2005 - 2009 kale.. math giye language school. hariyata school giye masa 4, 5 ita passe kale hamba karana eka. katta tama habayi e kale risk adyi dan wage neme. mama hewwa masekata laksha 4 eha.

    dannam godak job adui kiyala tama kiyanna.. godak un noka nobi marila masekata lakshayakwath ithuru karaganna ba kiyala tama kiyanne.

    yanawanam hodata hoyala balala hitalala balala yanna.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම NIBM Diploma & Higher Diploma කරා. Degree 6 months කරලා නවත්තන්න උනේ ජොබ් එකත් එක්ක conflict උන නිසා.
    2 year working experience Have. Current Salary 40K.

    BCS කරන්න register උණා, එත් confirm කරේ නැහැ තාම මෙහෙ ඉඳන් ඒක කරනවද යනවද කියල හිතන නිසා.

    40K හම්බ උනාට කෑම සහ බෝඩින් වලට 20 කට වඩා යනවා. ගෙදරට 15 ක් වගේ තමයි දෙන්නේ,
    :nerd::nerd::nerd: මගේ නම් අදහස මොන විදිහකට හරි වෙන රටකට පලයන් .අවුරුදු 5ක් යනකොට උබ ගොඩ මොන කට්ට කෑවත්
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    oya langauage school yana godak un kawadawath oka iwara karanne na (mamath athuluwa) godak un karanna ehen mehen college yana gaman hamba karana eka.

    mama hitiye 2005 - 2009 kale.. math giye language school. hariyata school giye masa 4, 5 ita passe kale hamba karana eka. katta tama habayi e kale risk adyi dan wage neme. mama hewwa masekata laksha 4 eha.

    dannam godak job adui kiyala tama kiyanna.. godak un noka nobi marila masekata lakshayakwath ithuru karaganna ba kiyala tama kiyanne.

    yanawanam hodata hoyala balala hitalala balala yanna.

    School යන එක අතරමග නැවත්තුවොත් හොයාගෙන එන්නේ නැද්ද ? කේස් කචල් එහෙම :shocked:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :nerd::nerd::nerd: මගේ නම් අදහස මොන විදිහකට හරි වෙන රටකට පලයන් .අවුරුදු 5ක් යනකොට උබ ගොඩ මොන කට්ට කෑවත්

    ehema na ban. mama dannawane mehe inna un kana kata. hari qualification ekak nathuwa awama sorryma thama. wiyadam tika giyaama ithin ithuruwak na.
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    MarioBumpGIF_zps1196c772.gif
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Laksa 13 ube sallida ? Naya wenawada ? Laksa 2-3 ta weda naya wela nam yanna epa
    Japan dan hari amarui
    Yanawa nam hariyata college gihin working visa ekak gahagena PR ekak Dagena ehe inna balagenama palayan
     
    • Like
    Reactions: HarshaLulzSec

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    Laksa 13 ube sallida ? Naya wenawada ? Laksa 2-3 ta weda naya wela nam yanna epa
    Japan dan hari amarui
    Yanawa nam hariyata college gihin working visa ekak gahagena PR ekak Dagena ehe inna balagenama palayan

    13 ක් ලෝන් තමා ගන්න වෙන්නේ.. ඒක ගෙවන්නත් ඕනනේ. ඒකයි මම විස්තර ඇහුවේ :oo:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ගොඩක් රට ඉන්න උන් හෙන ජොලි වගේ පෙන්නවා .....උන් එහෙ කන්නේ තනිකරම කට්ට ....කන්න බොන්න නැති වුනත් වහනයක් අරන් දානවා ෆොටෝ හැබැයි කරන්නේ වේටර් වැඩේ ....එක්කෝ අතුගානවා ..... අපිත් එක්ක ඩිග්රි කරලා මැද්දෙන් එහෙ ගියා.... ගෙදර සල්ලි තියෙන එකෙක්නම් ඔය බයිලා නැතුව ඉගෙන ගන්නවා ...අනිත් අයියලා ටික දවසකින් සල්ලි රහ වැටිලා එහෙ ඩිග්රි එකත් හරියට කරන්නේ නැතුව වැඩ කර කර ඉන්නවා ....උන් දන්නවා ඩිග්රි ඉවරකරොත් ගෙදර එන්න වෙනවා කියල ..... එක නිසා ඔය මර උගුල් වලට අහුවෙන්න එපා .... ඉස්සර වගේ රට පැන්නම ඔක්කොම හරියන්නේ නෑ.... දැන් එක්කෝ නීති තදයි නැත්තම් රස්සාවල් අඩුයි... හොදම දේ ලංකාවේ හොදට ඉගෙන ගෙන රස්සාවක් කරලා PR ගන්න ට්‍රයි කරන එක එකත් ලේසි නම් නෑ.... නැත්තම් ඩුබායි වගේ යන්න ..... හැබැයි එක්ස්පිරියන්ස් ඕනේ ..... ඔහොම ණයවෙලා ගිහින් දියුණු වුනේ අපේ තාත්තලාගේ කාලේ....දැන් ලෝකේ තියෙන තත්ත්වෙත් එක්ක ඒවා ලේසි නෑ..... හොදටම පාර සුවර් නම් පලයන් .....නැත්තම් ගිහින් අනාථ වෙන්න එපා .....
    ජය වේවා ....
     
    :baffled::baffled::oo:
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Machan, 40k hambena job ekakuth ekka higher diploma thiyenawa nam ubata 40k kata wada ganna puluwan jobs hoyaganna puluwan mehe. ubata kadda puluwan nam, kathawa dannawa nam, self confidence thiyenawa nam echarai ona. rata yana eka waradak na, eth uba dan aye student kenek widiyata yana eka useless ne machan awrudu ganak nasthi wenawa. mama uba una nam,

    1. Mulinma 6 masayak karala iwara karapu degree eka iwara karanwa

    2. Aluth jobs walata apply karanawa mata experience thiyena field eke. mama danna eketa me lagadi 120k offer ekak awa IT wala Remote Support Engineer kenek widiyata, uth degree eka iwara karalawath na thama. e wage examples ona tharam. dan mage salary eka 50k, man IT degree eke second year, part time Academic assignment/ research karanawa kohomath thawa 30-50 athare labenawa normal eke karala. mareegena karoth thawa hoyanna puluwan.

    salli hoyanna rata yannama ona na. uba experience hadagena degree ehema iwara karan rata palayan kisi awlak na. middle east, aussie, NZ yanna puluwan skilled migration karala. main problem eka salli hoyana eka nam, uba oya hoyan thiyena solution eka hodama solution eka nemei. laksha 13k nemei, keeyak wath invest nokara ubage daneemen ubata eeta wada salli hoyanna puluwan me lankawema. boardimaka innawa kiyanne thawath hodai kagen wath wadayak na nidwhase dawasama wada karanna puluwa.
     
    • Like
    Reactions: CyberKing

    තැන්ක්ස් මචන් Idea එකට. මටත් හිතෙන්නේ දැන් හොඳම දේ තමයි academics පැත්ත හදා ගන්න එක. :yes: