අපේ එකෙක් හෝටලයක් කරා, මුල්ම තැන පොඩි කඩ කෑල්ලක් කෑම හදන්න ඉඩ මදි. මිනිහා ගෙදර කෑම හදලා කඩේට ගෙනාවෙ ස්කූටරේ, කෑම හදන්න ඕනේ ගෑස් බිත්තර ඇද්දෙත් ඒකෙමයි (පිටි/සීනිත් ඇද්දද මන්දා).
හරි මනුස්සයා අතේ සුපිරියට වැඩ ගන්න පුලුවන් වාහනයක්, ටිපිකල් ගංකබර සිංහලු අතේ මරාගෙන මැරෙන මරාලයක්.