1818 ඌව වෙල්ලස්ස
1848 මාතලේ කැරැල්ලනෙ.
ඕක පටන් ගත්තෙ උඩරට තමයි. කැරැල්ලෙ නායකයා කවුද? කැරැල්ලෙ නායකයා උනේ ගොන්ගාලේගොඩ බණ්ඩා. පොර තමයි මහනුවර රජකමට උරුමක්කරු විදිහට පෙනී හිටියේ. සපෝර්ටිව් රෝල් එක කරේ වීර පුරන් අප්පු.
පස්සෙ එලිවෙනවා බණ්ඩා කියන්නෙ පෑලියගොඩින් ගිය ඩේවිඩ් කියලා පොරක් බව. පුරන්...