පොර කියපුදේ මට පී.එම් එකකින් එවපන් බලන්න. .
මිනිහා දන්නවා මන් උබත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න හදන බව. .
පොර විතරක් නෙවෙයි එම්.එම් කාර් සේල්, චතු ඩී ත් දන්නවා. .
කෝටි 3ක් කියන්නේ මොකක්ද බන් වැගන් ආර් 10ක් ගෙනාවම ඉවරනේ. .
විස්තරේ මට එවපන්කෝ. .
මිනිහට මේ දවස්වල විකුනන්න වාහන ඇත්තේ නෑ ගේනාපුවා...