නැන්ද නෙවෙයිද? වයස කීයද? :P
:P:P:P
ගෙවන්න පුලුවන්නම් අව්ලක් නෑ මන් කිව්වේ ගෙවාගන්න බැරි වුනොත් වෙනදේ. .
මම ලෝන් එක ගහලා ශොප් එක හදන්න ගද්දි මගේ මාසේ ආදායම ලක්ශ 1.5කට වැඩී. .
ශොප් එක හදලා ඉවරවෙද්දිම බිස්නස් වැටුනා, යුටියුබ් එකටත් කෙලවුනා. .
දැන් ලෝන් එක ගේවාගන්නත් බැරි මට්ටමට ඇවිත් ඉන්නේ. ...