ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන්![]()
lagadima mage 8wenawa math dannam nulak

ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන්![]()

අනේ උබ හිටියයි කියලා මොකෝ වෙන්නේ.. කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා මිසක්..![]()

lagadima mage 8wenawa math dannam nulak![]()
දෙනව දෙනවමට නං හම්බුන කාලයක් මතක නෑ
මම නං බොට දුන්න දැන් දවස් කීපෙකට කලින්

අට උනාම එකක් දානව ඒකෙන් තව පන්සීයක් විතර හම්බෙනවා, ඉතුරු පන්සීයත් කොහොමහරි අරන් නමය උනාම ආය එකක් දානවා, ඔහොම එක එක දැම්මම හරි

පොඩි ප්රශ්නයක්
GTRZ කැමතිද අපි මෙහෙම මෙච්චර දිග නූල් වල චැට් කර කරා ඉන්නවාට
gt kamatida nadda api danne kohomada miniho.pm ekak dala ahapam aiya api diga nul wala cht karanawata oya kamatida kiyala 
අට උනාම එකක් දානව ඒකෙන් තව පන්සීයක් විතර හම්බෙනවා, ඉතුරු පන්සීයත් කොහොමහරි අරන් නමය උනාම ආය එකක් දානවා, ඔහොම එක එක දැම්මම හරි
ude pandara eliyata bahinna epa oya moleta pini bai 
ඒවත් ඇති. ඊට අමතරව ඉස්සර ඌ දාපු හොද නුල් තියෙනවා.මන් ටික දවසකට කලිං බැලුවා , ගෑනුන්ගේ ෆොටෝ තියෙන නූල් ගොඩක් තිබ්බනෙ![]()
gt kamatida nadda api danne kohomada miniho.pm ekak dala ahapam aiya api diga nul wala cht karanawata oya kamatida kiyala
![]()

mage laga rep na macho iwara wela. heta thama balanna wenne

දෙනව දෙනවමට නං හම්බුන කාලයක් මතක නෑ
මම නං බොට දුන්න දැන් දවස් කීපෙකට කලින්

මාත් උකුස්සට දුන්නට පස්සෙ තමා ඌත් දුන්නෙ![]()

ඒවත් ඇති. ඊට අමතරව ඉස්සර ඌ දාපු හොද නුල් තියෙනවා.

සිරාවට.onanam udawwak widiyata ube comment eka man pm karannam![]()