අනේ මන්දා කොහෝම හදයිද කියලා?
ලක්ෂ 45 අඩුම 4000 න් බෙදුවොත්, ඒ කියන්නේ අවම අවම අවම වියදම අඩියට 4000 කියලා ගත්තොත් ගෙදර size එක එන්නේ වර්ග අඩි 1125. දෙකෙන් බෙදුවොත් එක තට්ටුවක 562. ඇතිද වර්ග අඩි 562ක්
උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට



ළමයින්ට ඉන්න කාමර 2ක්. ගෙස්ට් රූම් එකයි.. අම්මලා වයසට ගියහම උබලා එක්ක ඉන්න කාමරයයි හදන්න වෙනවා අවම.






