1. E

    Current USDT to LKR rate

    FB එකේ ඉන්නවා https://www.facebook.com/groups/194638504240395 ඔය Group එකේ trusted අය ඉන්නවා
  2. E

    ලක්ෂ 45ක් FD දාන්නද?

    වැඩිහිටි 3 දෙනෙක්ගේ නමට Senior Citizens FD 3 ක් දාන්න
  3. E

    මම අද පාන්දර 2ට නැඟිට්ටෙ

    උබ TV එකේ මොනවද බලන වැඩසටහන් ?
  4. E

    Kohomada Vandiya ?

    අවුලකුත් නැහැ බන් හොදට තිබ්බා . ඔය HUMMER එකෙත් තියෙන්නේ
  5. E

    Kohomada Vandiya ?

    මේක බොරැල්ලේ නවත්තලා තියනවා දැක්කා එක සැරයක්
  6. E

    Innovex TV (Help)

    ඔව් මචන් ඕක මම දැකලා තියනවා .ටිකක් දුරින් ඉද ගත්තාම ඕක මොනිටර් එකක් වගේ පෙන්නේ වයසක කෙනක් වගේ බලද්දී ටිකක් අපහසුයි .දැන් channel වල වටෙන් දාන text line හින්දා රුප තවත් පොඩි වෙනවා CRT TV 21 එකක් ලගින් තිබ්බාම උබට CRT එක හොදයි කියලා හිතයි
  7. E

    Innovex TV (Help)

    මම බැලුවේ මෙයාගේ Budget එකත් එක්ක Innovex එකේ 32 කට යන්න තියේ නම් හොදයි
  8. E

    Innovex TV (Help)

    මචන් පුළුවන් නම් 32 වගේ එකකට යන්න .උබට පුළුවන් නම් විතරක් https://buyabans.com/tv
  9. E

    Internet Patta Slow වෙලා

    Dialog Mobile Broadband
  10. E

    මේ TV 3න් හොද කෝකද? HELP

    මේක මට හොදයි කියලා හිතෙනවා
  11. E

    උබල eMoney කරන දේවල් කොටාගෙන පලයන්.. තව එකෙක්ට උදව්වක් වේවි..

    Forex කලින් නම් ලොස්ට්, දැන් නම් වැඩිය නැහැ :)
  12. E

    Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

    පුළුවන් එකනුත් ඒ විදිහටම ගන්න පුළුවන්
  13. E

    Com Bank Digitel එකේ Slip එකක් එන්නේ නැද්ද ?

    Online Activity එකට ගියාම 2 වෙනි ඉලක්කමින් තියන තැනින් receipt එක downalod කරගන්න පුළුවන්
  14. E

    Crypto Cryptocurrency Bitcoin

    මම ගොඩක් වෙලාවට Trade කරන්නේ ETH BTC නිසා අනික් ඒවාගැන දැනීම අඩුයි මචන් .එත් ETH longterm හොදයි කියලා මට ගොඩක් දුරට හිතෙනවා
  15. E

    Crypto Cryptocurrency Bitcoin

    Ethereum වල දාන්න. BTC එපා කොයි වෙලේ දැන් අඩු වෙයිද දන්නේ නැහැ. XRP Longterm මට නම් sure නැහැ .
  16. E

    බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු ප්‍රහාරයකින් ජිවිතක්ෂයට..

    පරාභව සූත්‍රය - 108 ‘‘සෙහි දාරෙහි අසන්තුට්ඨො, වෙසියාසු පදුස්සති; දුස්සති පරදාරෙසු, තං පරාභවතො මුඛං’’. “තමතමන්ගේ භාර්යාවන් හෙතුකොටගෙන නොසතුටුවූ යමෙක් වෛශ්‍යාවන් කෙරෙහි දක්නා ලැබෙයිද පරස්ත්‍රීන් කෙරෙහි දක්නා ලැබේද එය පිරිහීමට කාරණයයි” වදාළ සේක. මේ නවවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.
  17. E

    SLT YouTube package

    ඔව් පොඩ්ඩක් හොයලා බලන්න, මාත් හරියට දන්නේ නැහැ 15GB ඉවර උන ගමන් මේක Auto renew වෙනවා .ඒ කියන්නේ මාසෙට 4 පාරකට වඩා add වෙන්න පුළුවන්
  18. E

    SLT YouTube package

    Mobile Data වල Youtube Unlimited අඩු ගානට තිබ්බට අනික් වැඩ වලට GB ගන්නකොට ගාන වැඩියි .එක නිසා SLT Youtube Pack එකක් දාගන්න වෙන්නේ

    No contents