1. araki

    සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප

    සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදායේ ඇරඹුම ගලිගමුවේ ඤාණදීප හිමි (අද (31දා) ට යෙදෙන නවම් පෝය දිනය නිමිත්තෙනි) නවම් පුර පසළොස්‌වක පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක්‌ වශයෙන් හඳුන්වා දිය...
  2. araki

    පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය

    පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය ෂෙහාන් තිලකරත්න පුරාවිද්‍යා (විශේෂ) පේරාදෙණි විශ්වවිද්‍යාලය පුරාවිද්‍යා විෂයයෙහි ඉතාම වැදගත් පාර්ශ්වයක්‌ ලෙස කැණීම් හඳුන්වා දිය හැකිය. කැණීම යනු කිසියම් පුරාවිද්‍යා බිමක පස්‌ හෑරීම මගින් එම ස්‌ථානය...
  3. araki

    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352

    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352 ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ අද නිවෙස්‌වල උදැසනට කැඳ පානය නොකරන තත්ත්වයක්‌ ඇත. නූතනයේ කාන්තාව කැඳ සෑදීමට ගන්නා ශාක වර්ග පිළිබඳ දැන සිටින්නේ දැයි සිතා බැලීමේදී එයට බොහෝ තැනෙකදී නැත යන පිළිතුර ලැබෙන්නේය. අපේ පුරාතන නිවෙස්‌වල ගෘහණිය උදැසන...
  4. araki

    ග්‍රැමී සම්මාන උළෙල 2018

    ග්‍රැමී සම්මාන උළෙල 2018 ග්‍රැමී සම්මාන උළෙල 2018 බටහිර ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කරන, ග්‍රැමී සම්මාන උලෙළ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැඩිසන් චතුරස්‍රයේ දී 60 වැනි වරටත් පැවැත්වුණු අතර, එහිදී කවුරුත් මවිතයට පත් කරහින් ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වූයේ පොප් ගායක බෲනෝ මාර්ස්ය. වසරේ...
  5. araki

    හිරුගේ රහස් සොයුරා

    හිරුගේ රහස් සොයුරා හිරුගේ රහස් සොයුරා හිරුගේ සිට පස්වැනි ස්ථානයේ පිහිටින සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බෘහස්පති ග්‍රහයාය. බෘහස්පති වායු ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර රජු බෘහස්පති යැයි ද පැවැසෙයි. බෘහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව පමණක් නොවේ, සෞරග්‍රහ මණ්ඩල පරිණාමයේ ආදීතම...
  6. araki

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැකගැනීමේ අවස්ථාව අනිද්දා (31) ට යෙදෙන නවම් පුර පසළොස්වක පොහෝ දිනයේදී ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා...
  7. araki

    Where's the weirdest place you've had sex?

    ethule da pita da gehuwe ?
  8. araki

    ට්‍රම්ප්ගේ කෝපාග්නිය

    ට්‍රම්ප්ගේ කෝපාග්නිය ට්‍රම්ප්ගේ කෝපාග්නිය 'ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව මයිකල් වොල්ෆ් නම් ලේඛකයා විසින් Fire and Fury නම් කෘතිය රචනා කර තිබෙනවා. මේ කෘතිය වැළැක්‌වීමට ඇමෙරිකා එක්‌සත් ජනපද ජනාධිපතිවරයාගේ ධවල මන්දිරයෙන් උත්සාහයක්‌ දැරුවත් එම කෘතිය දැන් සීග්‍රයෙන් අලෙවි වනවා...
  9. araki

    රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි

    රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට විරුද්ධ පක්‍ෂ නායකයා අත්අඩංගුවට රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විවේචනයට ලක්‌ කිරීමේ චෝදනාව මත ජන රැලියකට සහභාගි වෙමින් සිටි විරුද්ධ පක්‍ෂ නායක ඇලෙක්‌සි නවල්නි පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. ඊට පෙර...
  10. araki

    කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් &#348

    කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් &#348 කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් ගිය ලොව සුපිරි කෝටිපතියා මියයයි ඉකියා හෙවත් අයි. කේ. ඊ. ඒ. නමැති දැවැන්ත සමාගමේ හිමිකරු 91 හැවිරිදි සුපිරි කෝටිපති ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය. ගෘග භාණ්‌ඩ අලෙවි කරන ලොව...
  11. araki

    පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම&

    පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම& පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ...
  12. araki

    නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය

    නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය එක්දහස් අටසිය අසූ තුනේ දෙසැම්බර් මාසයේ දිනයකි. රන්දොඹේ වැස්ලියන් පාසලේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය පැවැත්වුණේ එදිනය. තෑගි බෙදා දීමේ උත්සවයේ ප්රධාන අමුත්තා වූයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ, විදුහල්පති ජේ.එච්. ඩැරල්...
  13. araki

    ගැස්ට්රයිටීස් නසන දිය බත්

    ගැස්ට්රයිටීස් නසන දිය බත් ගැස්ට්රයිටීස් නසන දිය බත් අතීතයේ ලාංකික ගැමි සමාජයේ නිතරම හීලට ගත් ආහාර ගණනාවක් විය. බතල, මඤ්ඤොක්කා, හීල් බත් එ් අතර විය. මේ ලැයිස්තුවේ වූ ඖෂධීය ආහාරයක් ලෙස අපට දියබත් දැක්විය හැක. අතීතයේදී බොහෝ දෙනා උදේ ආහාරය දියබතට හුරුව සිටින ලදී. එහෙත් නුතනයේදී දියබත් යනු...
  14. araki

    බුද්ධගයාවට ත්‍රස්ත තර්ජන

    බුද්ධගයාවට ත්‍රස්ත තර්ජන බුද්ධගයාවට ත්‍රස්ත තර්ජන ඉන්දීය ප‍්‍රභූවරයකුට හිමි වන ඉහළම ආරක්ෂාව දලයිලාමා තුමාට හිමිවේ. එතුමා බුද්ධගයාවේ ආගමික වැඩසටහන්වලට සහභාගි වන අවස්ථාවක බෝම්බ දෙකක් හමුවීම බරපතළ ආරක්ෂක හිඩැසක් බව ඉන්දීය මාධ්‍ය කියයි. දලයි ලාමාගේ ආගමික වැඩසටහනට ආරක්ෂාව සැපයීම සඳහා තුන්දහසකට...
  15. araki

    ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කො&#3517

    ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කො&#3517 ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කොල්ල කන්නේ මෙහෙමයි පළාත් පාලන මැතිවරණයේදී මෙවර මන්ත්‍රීවරුන් 8346 ක් පත්වීමට නියමිතය. මෙතෙක් එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 4480 කි. මේ නිසා පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදලද...
  16. araki

    ට්‍රම්ප්ට රන් වැසිකිළියක්

    ට්‍රම්ප්ට රන් වැසිකිළියක් ට්‍රම්ප්ට රන් වැසිකිළියක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා, ලෝක පූජිත චිත්‍ර ශිල්පී වැන්ගෝගේ සිතුවමක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනයට තැබීමට අවසර දෙන්නැයි නිව්යෝක් නුවර ‘ගුඩෙන්හයිම්’ කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති නමුත් කෞතුකාගාර ප්‍රධානිය එම ඉල්ලීම...
  17. araki

    හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්

    හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක් හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක් ඇමෙරිකාවේ කොරලාඩෝ ජනපදයේ, ජෙෆර්සන් ප්‍රාන්ත බන්ධනාගාරයක රැඳෙවියකු සති කිහිපයකට සැරයක්, බන්ධනාගාර බලධාරීන්ට හොරා බන්ධනාගාරයෙන් පැන සිය නිවසට ගොස්, කෑම බීම ද සකසා යළි බන්ධනාගාරයට පැමිණීමට පුරුදු වී සිටි බවත්, පසුගිය දා ඔහු...

    No contents