🔯 Quantum Computing 🔯
Silicon Valley ප්රදේශයේ ඇති NASA ආයතනයට අයත් පර්යේෂණාගාරයක, Google සමාගම ක්වන්ටම් පරිගණකයක් අත්හදාබලමින් සිටී. ක්වන්ටම් පරිගණක යනු ක්වන්ටම් යාන්ත්ර විද්යාවේ එන විස්මයජනක නියමයන් මත හෙවත් පරමාණු, ඉලෙක්ට්රෝන සහ ෆෝටෝන වල භෞතිකත්වය මත පදනම් වූ යන්ත්ර වර්යකි. D-Wave ලෙස...