2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත
හැමෝටම ඉතාමත් වැදගත් ලිපියක් අද මම ගෙනාවේ..
👇👇👇👇
” නීතිය ” මෙය ප්රවේශමෙන් විග්රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ මිණි පහන වන කාන්තා ඔබ, රටේ නිතිය පිළිබඳව දැන සිටීම අත්යවශ්ය කාරණාවක් වන...