1. makka_makka

    සිංහල වියවස්තාව/ඉන්ග්‍රීසි වියවස්තාව/Goebbels Theory

    සිංහල වියවස්තාව/ඉන්ග්‍රීසි වියවස්තාව/Goebbels Theory මේ අද පහ පහුවෙලා තීන්දුව එනකන් බයියෝ කියපුවා; 19 වියවස්තාව අවුල්. ඉන්ග්‍රීසි වර්ෂන් එකේ තියෙන ඒවා සිංහල එකේ නෑ. රනිල්ට සිංහල බෑ, එයා කියවන්නේ ඉන්ග්‍රීසි එක. ඒත් බල පැවැත්වෙන්නේ සිංහල එක. ඇත්තටම මුන් මෙච්චර මෝඩද? නැ ෆ්‍රෙන්ස්.... උන් මෝඩ...
  2. makka_makka

    සිරා වියරුවේ අවසානය ඇරඹෙයි!!!

    කරනවානම් සිරාට ගොඩක් දේවල් කරන්න පුලුවන් ලු; 1] මහ මැතිවරණයක් අවශ්‍යදැයි ජනමත විචාරණයක් පැවැත්වීම 2] දෙසැම්බර් අධිකරණ තීන්දුවෙන් පැරදුනොත් ආයෙත් පාර්ලිමේන්තුව කල්තැබීම 3] හමුදාව ලවා පාර්ලිමේන්තුව රැස්වීම බලයෙන් නැවැත්වීම මේවා කරන්න පුලුවන්. පිස්සෙක් ජනාධිපති වුනාම රටම පිස්සු කෙලිනවා - රෝහණ...
  3. makka_makka

    සිරිසේනගේ ගැසට් නිවේදනය අත්හිටුවයි

    ගමරාළ සිය මානසික තත්වය ඉතාමත් අස්ථාවර මානසික රෝගියෙක් බවට ඔප්පු කිරීමට ඉතාමත් ආසන්නයි!
  4. makka_makka

    තීන්දුව ඒකමතිකයි!

    තීන්දුව ඒකමතිකයි! මරා-සිරාට පක්ෂව ඉදිරිපත් කොට තිබූ ජී.එල්, චන්න ජයසුමන,වාසදේව ආදී ගැත්තන්ගේ පෙත්සම් වීසිවෙයි! ගමරාළගේ ගැසට් එක අතුරුතහනමකට :lol::lol::lol:
  5. makka_makka

    Erozan Ko???

    ශ්‍රේෂ්ඨාධිකරණය කොටි හිතවාදී ඩයස්පෝරාවේ හා බටහිර බලවේගවල අතොකොලුවක් වී ඇති බවට සාක්කි එකතුකරමින් ඉන්නවා ඇති.
  6. makka_makka

    සිරා වියරුවේ අවසානය ඇරඹෙයි!!!

    සිරා වියරුවේ අවසානය ඇරඹෙයි!!! මෛත්‍රීපාල සිරිසේන මහතාව නොකවුට් කරමින්, ඔහු නිකුත්කල නීතිවිරෝධී ගැසට් නිවේදනය වාරණය කරමින් නිකුත්වූ අතුරු තහනම් නියෝගය නිසා සිරා වියරුව වේගයෙන් අවසන් වෙමින් තිබේ. :lol: සිරා වියරුවෙන් රනිල් තාවකාලිකව හෝ ගොඩගිය අතර මහින්ද රාජපක්ෂට කෙලවී ගියේය. තමුන්ට සිදුවූ පාඩු...
  7. makka_makka

    තීන්දුව අද සවස 5ට

    තීන්දුව අද සවස 5ට COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගය සලකා බැලීම අවසන් වී තිබේ. ඒ අනුව ඒ පිළිබඳ අවසන් තීන්දුව අද පස්වරු 5.00ට ලබා දීමට නියමිත ය...
  8. makka_makka

    සිරිසේන පාර්ලිමේන්තුවේදී 19ට බැනපු හැටි!

    සිරිසේන පාර්ලිමේන්තුවේදී 19ට බැනපු හැටි! හොඳට අහගන්න......... ඓතිහාසික සංශෝධනයක්ලු... :lol::lol::lol: https://www.youtube.com/watch?time_continue=38&v=XZpP-xWIvZc
  9. makka_makka

    ගෝඨත් අහගත්තා..

    ගෝඨත් අහගත්තා.. Source : https://twitter.com/GotabayaR/status/1062000425702834176 මෙන්න කොමෙන්ට්ස්; Replying to @GotabayaR @vg123e What GR know about Democracy? Have you ever read our constitution? When someone act against the constitution and dissolve the parliament illegally, His (GR)...
  10. makka_makka

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය

    සිංහල හොඳට දන්නවා නම් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් බන්......... ව්‍යාකරණ හා භාෂා රීති අනුව පැහැදිලි කරපන්...... මේකෙ ඉන්න කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඉඳලා හිටලා හරි කොටපන්... උඹලත් හරියට රජාට මැස්සෝ වහන එක නවත්තන්න කඩුවක් අරගෙන රජාව ගාඩ් කරපු වඳුරා වගේ.................. උඹලා හින්දම තමයි එදත්...
  11. makka_makka

    බුදුන්ගේ රස්තියාදුව

    මල්වතු අස්ගිරි හාමුදුරුවරු සංඝ සම්මේලනයක් කැඳවන්න යනකොට, බෝම්බ ගහනවා කියපු උන්, මාළිගාව වටේ රේස් පැදපු උන්........ :shocked::shocked::shocked: ජනෙල් වල එල්ලිලා හිටපු හැටි, උසාවි ගානේ රස්තියාදු වුන හැටි, පාද යාත්‍රා කිය කියා පාරවල් ගානේ බඩගාපු හැටි අපි නම් දැක්කේම නෑ... :lol::lol::lol::lol::lol:
  12. makka_makka

    අලුත් පක්ෂයක් (New Party)

    හැම ත්‍රෙඩ් එකකම රෙනවා....මෙච්චර රෙන්න පුලුවන් මිනිස්සු ඉන්නවද?
  13. makka_makka

    අලුත් පක්ෂයක් (New Party)

    ප්‍රොෆෙෂනල්ස්ලා කියලා අලුත් මිනිස්සු ජාතියක් නෑනෙ. ජී.එල් පීරිස් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා නීතිය පිලිබඳ මහාචාර්ය ගම්මන්පිල ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා ඉන්ජිනේරුවෙක් රවී කරුණානායක ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයිද? එයා මැනේජ්මන්ට් අකවුන්ටන්ට් කෙනෙක් චම්පික රනවක - ඉන්ජිනේරුවෙක් (මෝරා ) විමල්...
  14. makka_makka

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය

    ඒ කියන්නේ "නොකල යුත්තේය" = "ඕනෙ නම් කල හැකිය" කියන එකද? එහෙම අර්ථදැක්වීමක් සිංහල භාෂාවේ තියෙනවද?
  15. makka_makka

    අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

    19 වැනි සංශෝධනයේ අරමුණ, එහෙම ගැටුමක් තියෙන වෙලාවක, ව්‍යවස්ථාදායකය යටපත් කරන්නට විධායකයට තියෙන සුපිරි බලය හීන කිරීම. අවුරුදු 4.5ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා ඒකේ සඳහන් කරලා තියෙන එකේ අරමුණ විධායකයට පාර්ලිමේන්තුව විසුරවලා ව්‍යවස්ථාදායකය තමන්ට ඕනෑ විධියට නටවන්න තියෙන බලය අඩුකරන එක...
  16. makka_makka

    අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

    හයියෝ ආවා..... දැන් ඉතින් මේකත් කුණුහරුප විමානයක් කරයි...
  17. makka_makka

    අම්මලා_සෙට් වෙලා

    දරපලන අම්මලා, පලා නෙලන අම්මලා කොහෙද බන් දැන් ඉන්නේ? කාගිල්ස් එකෙන් පලා ගෙනල්ලා ගෑස් ලිපේ උයලා, ඉක්මණට වැඩට යන අම්මලා ඉන්නේ. PS : මේසේ උඩ බෝතල් තිබ්බම ගෑණු බේබද්දෝ වෙනවද? පොඩි අඩියක් ගහලා, ෆන් එකක් ගන්න දන්න ගෑණු හොඳයි බන්, බොරු පත්තිනි අම්මා පාට් ඇට් කරන ගෑණුන්ට වඩා.
  18. makka_makka

    අදිකරණ තීන්දුව නිසා සුද්දෝ එයිද?

    ඒකත් මැතිවරණයක්නෙ බන්.... ඊට වඩා ලේසි නැද්ද මහ මැතිවරණේ තියලා ඉවරකරන එක......... :rofl::rofl:

    No contents