විමලයගෙ මූනෙ හැටි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමලයගෙ මූනෙ හැටි

    1542114522_9242643_hirunews_Wimal.jpg

    හරියට අලියෙක්ට පෑගිලා සරමෙ ගූ ගිහිල්ලා වගේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    සත්යයේ මිනිසා,
    ඔබයි අපගේ නායක සැමදා..!!!

    FB_IMG_1542148724342.jpg
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    Munta thamai thadiyama thibbe anduwa ganna

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවට මම කැමති එක හේතුවක් තමයි ගෝඨාභයට පුලුවන් මේ වගේ අපතයො තියන්න ඕන තැන තියලා පාලනය කරන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට පිස්සු. ෆොන්නප්පුවා රට කෑව නෙමෙයි නෑවත් ආණ්ඩු හයිජැක් කරන්න බෑ එක එකාට හිතුන හිතුන විදියට. නීත්‍යානුකුලව කෙලවන්න එකපාරක් දෝෂාබියෝගයක් ගෙනාවා ඒකත් ෆොනිල් ගොඩගියා. දැන් මේ බලෙන් එළවලා අලුත් උන් පත්කරලා 113 හොයාගන්න බැරිව පාර්ලිමෙන්තුව විසිරෙව්වා. හෙට කරූ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කැඳවන්නේ නැතිව පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ඇමතිලා ගෙන්නලා 113 පෙන්නුවා කියන්නේ හිටනුයි අප්පොච්චියි ළිඳේ...... කුමන්ත්‍රණය ජාත්‍යන්තරයට පෙන්නුවා කියන්නේ හරි ට්‍රැක් එකට එනකං සම්බාදක තමයි පුතේ.......
    මොළෙන් කරන්න ඕන දේවල් හිතේ හයියෙන් කරන්න ගියාම වෙන දේවල් මේවා :dull::dull:
     
    :(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තව කොල්ලෙක් ගෑනිට කොටලද දන්නෑ.....
    මූ පාස් නවය විතරයි, ඉගෙනගත්ත උන් ගැන පුදුම වෛරයකින් ඉන්නේ. ඒකනේ අර අගවිනිසුරු මහාචාර්ය ශ්‍රියානි බණ්ඩාරණායකව මැඩෙව්වේ. මූ මාර පහත් විදියට එතුමියට කතා කරලා තියෙනෙවා.
     
    • Like
    Reactions: lodbrok

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    නවය පාස් උන්ගේ ගොන් තර්ක! ගිහින් ඕ ලෙවල් පාස් වෙයන්, වීරසක්කිලි පනික්කියාගේ විමල් වීරවංශ!
    :lol::lol:

    2/2 බිංදුවයි කියපු එකානේ මේ. මූ රට හදන්න කතාකරනවා හැබැයි ගෙදර වෙන දේ දන්නේ නෑ :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    මූට පිස්සු. ෆොන්නප්පුවා රට කෑව නෙමෙයි නෑවත් ආණ්ඩු හයිජැක් කරන්න බෑ එක එකාට හිතුන හිතුන විදියට. නීත්‍යානුකුලව කෙලවන්න එකපාරක් දෝෂාබියෝගයක් ගෙනාවා ඒකත් ෆොනිල් ගොඩගියා. දැන් මේ බලෙන් එළවලා අලුත් උන් පත්කරලා 113 හොයාගන්න බැරිව පාර්ලිමෙන්තුව විසිරෙව්වා. හෙට කරූ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කැඳවන්නේ නැතිව පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ඇමතිලා ගෙන්නලා 113 පෙන්නුවා කියන්නේ හිටනුයි අප්පොච්චියි ළිඳේ...... කුමන්ත්‍රණය ජාත්‍යන්තරයට පෙන්නුවා කියන්නේ හරි ට්‍රැක් එකට එනකං සම්බාදක තමයි පුතේ.......
    මොළෙන් කරන්න ඕන දේවල් හිතේ හයියෙන් කරන්න ගියාම වෙන දේවල් මේවා :dull::dull:

    3.48 balapan suddo kiyanawa athi hoda welaeata 1948 mungen nidahas une kiyala
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවට මම කැමති එක හේතුවක් තමයි ගෝඨාභයට පුලුවන් මේ වගේ අපතයො තියන්න ඕන තැන තියලා පාලනය කරන්න.

    :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මූට පිස්සු. ෆොන්නප්පුවා රට කෑව නෙමෙයි නෑවත් ආණ්ඩු හයිජැක් කරන්න බෑ එක එකාට හිතුන හිතුන විදියට. නීත්‍යානුකුලව කෙලවන්න එකපාරක් දෝෂාබියෝගයක් ගෙනාවා ඒකත් ෆොනිල් ගොඩගියා. දැන් මේ බලෙන් එළවලා අලුත් උන් පත්කරලා 113 හොයාගන්න බැරිව පාර්ලිමෙන්තුව විසිරෙව්වා. හෙට කරූ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ කැඳවන්නේ නැතිව පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ඇමතිලා ගෙන්නලා 113 පෙන්නුවා කියන්නේ හිටනුයි අප්පොච්චියි ළිඳේ...... කුමන්ත්‍රණය ජාත්‍යන්තරයට පෙන්නුවා කියන්නේ හරි ට්‍රැක් එකට එනකං සම්බාදක තමයි පුතේ.......
    මොළෙන් කරන්න ඕන දේවල් හිතේ හයියෙන් කරන්න ගියාම වෙන දේවල් මේවා :dull::dull:

    uba hari මු ගොනා වයින් කරපු එක වගේ කියවන්න විතරනේ බන් තියන් ඉන්නේ ඕකට මොලේ පාවිච්චි කරලා කරන දේවල් කරන්න බැ නෙ කරන එක ම දේ ගොනා වගේ කියවන එක නෙ
    :no::no::no::no: