සහෝ, මේ තර්ක විතර්ක ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකලේ වියවස්ථාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම කියවපු මිනිස්සු...... ජනාධිපතිගේ පාර්ශවය නියෝජනය කලෙත් ඒවගේම ජ්යේෂ්ඨ නීතිඥයින්...
ඒ එක්කෙනෙක්වත් සිංහල / ඉංග්රීසි පිටපත්වල වෙනසක් කිව්වද?
මිනිහෝ, ඉපදුන පලියට, ගෙදරින් කන්ඩ දෙන පලියට නිකන් වැනෙන්නේ නැතුව...