1. Nu1Dnk

    Grammarly Premium account Here

    මමත් කියන්න හැදුවෙ බ්න්. එහෙම කලා නම් එකවුන්ට් එකට කෙවලන එකත් නැති වෙන්න තිබ්බ
  2. Nu1Dnk

    A/L class fee

    1999-2002 Group class - 200/= (එකක මතක නෑ) Hall class Revision - 150/= වගේ මතක 2002 සෙකන්ඩ් ශයි එක තමයි රිවිශන් ගියේ. ගෙදරට ගෙනත් කම්බයින්ඩ් මැත්ස් කලා සතියකට දවසක් මොරටු ඉංජිනියරින් ස්ටුඩන්ට් කෙනෙක්. අපරාදෙ ඌට දවසට 1000/= ක් ගෙව්ව වගේ මතකයි. හැබැයි වැඩි කාලයක් කලේ නෑ.
  3. Nu1Dnk

    ආයෙමත් ගාස්තුවට බබා හම්බ වෙන්නද කොහෙද යන්නේ ......

    100% වැඩි කලා සාමාන්‍ය ගාස්තුව. ආයෙ වැඩි කලොත් නම් ඉතිං පොඩි මිනිස්සුන්ට පට්ටම බඩේ පාර. "සෙකන්ඩ් ක්ලාස් එකේ යන එකත් එහෙමට වෙන්නෙ නෑ. උනත් වෙන්නෙ ඔෆිස් එකස්ප්‍රස් ට්‍රේන් වල අන්තිමට නවත්තන ස්ටේශන් දෙක තුනේදි වගේ. ඒකටත් හේතුව තියෙන තර්ඩ් ක්ලාස් පෙට්ටිවල ඉඩ නැතිකම හෝ ප්ලැට්ෆෝම් වලට සෙට් නොවීම."...
  4. Nu1Dnk

    Passport Online

    ඕකත් අර විදුලි දුම්රිය සේවය පටන් ගන්නව කියල රේල්වෙ වෙබ් සයිට් එකේ දාල තිබ්බ කාලෙ වගේ තමයි...
  5. Nu1Dnk

    ආයෙමත් ගාස්තුවට බබා හම්බ වෙන්නද කොහෙද යන්නේ ......

    ටිකට් වලින්ම නෙමෙයි බන් පාඩුව මට නම් පේන්නෙ. උන්ගෙ ඔපරේශනල් කොස්ට් එක සෑහෙන නාස්ති කරනව. මම ඩේලි යන කෙනෙක් සීසන් අරගෙන. ඔය සෙකන්ඩ් ක්ලාස් එකේ යන එකත් එහෙමට වෙන්නෙ නෑ. උනත් වෙන්නෙ ඔෆිස් එකස්ප්‍රස් ට්‍රේන් වල අන්තිමට නවත්තන ස්ටේශන් දෙක තුනේදි වගේ. ඒකටත් හේතුව තියෙන තර්ඩ් ක්ලාස් පෙට්ටිවල ඉඩ නැතිකම...
  6. Nu1Dnk

    ජොබ් එකක් ලේසියෙන්ම ගන්න හැටි

    ඔරුගොඩවත්තෙ අලුතෙන් දාපු ටෙක් එක වෙන්න ඕන. VTA සයිට් එකට ගියාම ගොඩක් එව්ව තියෙනව. https://www.fat.lk/en/teachers-by-category/engineering-mechanical/colombo-district-orugodawatta/sri-lanka-korea-national-vocational-training-institute.html https://www.nvqsrilanka.online/
  7. Nu1Dnk

    Afghanistan tour of Sri Lanka

    VIP අර රතුපාට සීට් හතරෙ වාඩි උනාමත් පිච් එකේ ඉන්න උන් පේන්නෙ කලු කූඹි ගානට
  8. Nu1Dnk

    Afghanistan tour of Sri Lanka

    227/8 ගහයි
  9. Nu1Dnk

    Questions ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන්

    හැබැයි මමත් ඔෆීශියල් වැඩකට ගිය වෙලාවක සිදත් වෙත්තමුණි චෙයාමන් කාලෙ පල්ලෙකැලේ ප්‍රසිඩන්ට් බොක්ස් ඉඳල බැලුව. අර KJP පක්කොන්ට ෆාස්ටස්ට් ෆිෆ්ටි ගහපු දවසෙ. පකී ඉනින්ග් එක වෙලාවෙ පැයක් වගේ බැලුවෙ, අපේ බොසෙක්ට කලින් එන්න ඕන කියල ගෙදර ආව. එතන විව් එක තමයි හොඳම. මොකද මුලු ෆීල්ඩ් එකේම ඇක්ශන්ස් බැටා බෝලර්...
  10. Nu1Dnk

    Questions ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන්

    ග්‍රවුන්ඩ් එකට ගිහින් කවුද බන් මැච් එකම බලන්නෙ. ඒ එන්වයරන්මන්ට් එකම වෙනම ෆීලින් එකක්. එකපාරක් 2011 වර්ල්ඩ් කප් එකේද කොහෙද මාලිංග බංගලියන්ට හැට්‍රික් එකක් දැම්මද කොහෙද නේ. ඒක දන්නෙ ජයන්ට් ස්ක්‍රීන් එකේ දැම්මට පස්සෙ. 😁
  11. Nu1Dnk

    මමත් රට යනව එහෙනම්.

    GOOD LUCK MACHAN....... හැබැයි එහෙට ගියාට පස්සෙම තමයි පෝස්ට් එකක් දාන්න තිබ්බෙ. දැක්කනෙ දැන්මම කුක්කෙක් කියල තියෙන කතාව ...
  12. Nu1Dnk

    Petrol polim ai colombo wala?

    බොරැල්ලෙ IOC එක ගාවත් උදේ පෝලිම තිබ්බ
  13. Nu1Dnk

    වෘත්තීන් කීපයකට Income Tax ගෙවීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

    ඇන්ඩ් ටු මේන්ටේන් ගෝල්ඩ් ටැක්ස් තීව්ස්... වරිපනම් කියලබ්බක් ගෙවන්නෙ ඕකට නේද ------ Post added on 1685596894
  14. Nu1Dnk

    වසරේ දැවැන්තම තෙල් මිල අඩු කිරීම බලාපොරොතු වන්න #Ranilfor2024

    මීක් මීක්... යූ ජස්ට් වෙයිට්.... මීක් මීක්....
  15. Nu1Dnk

    හොද වැඩක් ! පේරාදෙණිය

    කොටුවෙ ඉඳල කටුබැද්දට 10.50 බස් ටිකට් එක 🥲
  16. Nu1Dnk

    හොද වැඩක් ! පේරාදෙණිය

    ඔය කියන කාලෙ $ එක 100ට අඩුයි. බත් එක්ක පරිප්පු/අල එක්ක තව ජාති 3ක් වගේ තියෙනව. ගොඩක් වෙලාවට පිපිඤ්ඤා උයල හෝ සම්බෝල, පොල් සම්බෝල, ගෝවා උයල වගේ එක එක ඒව තියෙනව. සතියකට දවසක් හෝ දෙකක කැරම් ඉත්තෙක්ගෙ සයිස් එකට මාලු කෑල්ලක් තියෙනව. කෑම එකේ මැස්සෙක් එහෙම හිටියොත් ඒක ඉතුරු වෙන්න කාල ඒක පෙන්නල තව එකක්...
  17. Nu1Dnk

    හොද වැඩක් ! පේරාදෙණිය

    2002 මම මොරටු යනකොට කැන්ටින් කෑම එක 8ක් හෝ 10ක් වගේ මතක. එලියෙ නෝමල් කෑම පැකට් එක 25/= රයිස් පැකට් එක 30/=

    No contents