1. Nu1Dnk

    ඇනයක් ඇනුනම මොකද කරන්න ඕනා පිටියො ඔන්ජෙක්සන් අනින්නැතුව

    එහෙනම් මච්ං උඹට දැනුමක් නැහැනෙ අරක හරිනෑ මෙක හරි නෑ කියන්න.
  2. Nu1Dnk

    බදුලු ගමන !

    එල
  3. Nu1Dnk

    සැමියෙකු ලිංගිකත්වය ගැන තම බිරිඳ

    සෝස් එක දාපන් කෝකටත්..
  4. Nu1Dnk

    ඇනයක් ඇනුනම මොකද කරන්න ඕනා පිටියො ඔන්ජෙක්සන් අනින්නැතුව

    බෙහෙතක් තියෙනව කියන්නෙ නැතුව බෙහෙතෙ නම, ඒක පාවිච්චි කරන පිලිවෙල කියල දීපන්කො බන්. හැම වෙලේම ක්‍රමයක් තියෙනව කියනව විතරයි දැකල තියෙන්නෙ. කරන හැටි කියනව දැකල නෑ
  5. Nu1Dnk

    පාස්පෝට් ඔෆිස් - Passport office

    වෙලාව වෙන්කරගන්න ඔන්ලයින් සයිට් එක වැඩ නැති ප්‍රශ්නයක් තියෙනව, ඒක වෙන්න ඕන අවුල.
  6. Nu1Dnk

    පාස්පෝට් ඔෆිස් - Passport office

    පහුගිය ටිකේම පාස්පෝට් ඔෆිස් එක ගැන එක එක්කෙනා අහල තිබ්බ ත්‍රෙඩ් වලට මම දාපු පෝස්ට් ටික එකතු කරල මෙතන දාන්න හිතුන. මගේ බිරිඳ පසුගිය 15 සඳුදා පාස්පෝට් එක බාරදෙන්න ගිය වෙලාවෙ උන දේවල් ඒ ඒ වෙලාවෙ අප්ඩේට් දුන්න ඒවගෙ කෝට් කරපුව එක්ක දාන්නෙ. එක මිත්‍රයෙක් ඊයෙ PM එකකින් අහපු එකට දුන්න උත්තරයත් මෙකෙම...
  7. Nu1Dnk

    දිස්ත්‍රික්ක 25 න් කීයකට ගිහින් තියෙනවාද ?

    25ම ගිහින් තියෙනව. මට ශුවර් නැත්තෙ වවුනියාවෙ නයිටක් ගතකලාද කියල තමයි. අනික් එව්වගෙ නම් අඩුම එක නයිටක් හරි ඉඳල තියෙනව මලගෙදරක හරි ගිහින්. යාපනෙත් 25+ පාරක් වගේ ගිහින් 10-12 වතාවක් ඉඳල තියෙනව.
  8. Nu1Dnk

    weශබන්දු තෙන්නකෝන් වැඩ පෙන්නයි ....................උපදෙස් මත කළුතර වෙරළේ ජෝඩු 13ක් පොලිසියට

    ළමයි හිටිය කියල හැඟීම් දැනීම් නැතිවෙනවද යකෝ
  9. Nu1Dnk

    KARMA does exist

    වීඩියෝ කරන එකා කියනව කණු කැඩිල ඇතිලු. මට නම් හිතන්නෙ වාහනේ කන්ඩෙම් කියල.
  10. Nu1Dnk

    weශබන්දු තෙන්නකෝන් වැඩ පෙන්නයි ....................උපදෙස් මත කළුතර වෙරළේ ජෝඩු 13ක් පොලිසියට

    උන්දෑ එක්ක තමයි යන්න ඕන. කසාද සහතිකේ ෆොටෝ එකකුත් අරන්.
  11. Nu1Dnk

    ජොබ් එකක් ලේසියෙන්ම ගන්න හැටි

    ලීස් කරල ත්‍රීවීල් එකක් ගන්න ගානෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් මේ රටේ බන්. මම දැන් මාස තුනකට වගේ කලින් ඉලෙක්ට්‍රීශියන් කෝස් එකකට ඔය ඉන්ස්ටිටියුට් එකකට කෝල් කලා (මට වයස 40ක්, ආසාවට සහ අනාගත ආයෝජනයකට කරන්න). කෝස් ෆී එක 80ක් වගේ වෙන්නෙ. පාට් ටයිම් කෝස් එකක්. අවම 20ක්ද කොහෙද එකතු උනාම තමයිලු කෝස් එක...
  12. Nu1Dnk

    Passport photo expire date

    ටෝකන් මගුල ගන්න පෝලිම තමයි පැය ගානක් ගිහින් තියෙන්නෙ. එතනින් එහාට පැයකට අඩු කාලෙකින් ඇප්ලිකේෂන් බාරදීල ආව.
  13. Nu1Dnk

    රහසක් තියනවා නම් ගැනියෙක්ටම කියපපියව් එල ..

    අරූ ඕක අදින්නෙ තාත්තාට ආදරේකට නම් නෙමෙයි. දේපල සීන් එකක් හෝ අම්මා බලාගන්න වගකීමකින් මොකක් හරි පැනයෑමකට කියල මට හිතෙන්නෙ.
  14. Nu1Dnk

    Highland මිල්ක්ගන්න තැනක් කියපල්ලා Milk Powder

    මට නම් පැලවත්ත එකට සහ කොරෝනා කාලෙ ට්‍රෙන්ඩ් උන වෙලාවට වඩා හොඳයි වගේ. ඒත් සමහරුන්ට රත්ති එක තරම් කිරි රස නැහැලු.
  15. Nu1Dnk

    Highland මිල්ක්ගන්න තැනක් කියපල්ලා Milk Powder

    ඊයෙ ගත්ත නාරාහෙන්පිට ආර්,තිකේ ඇතුලෙ STC ශොප් එකෙන්. 950/= x පැකට් 5 දෙන්නෙ. පැලවත්ත නම් ඇන්කර් හෝ වෙන මොකක් හරි එකකින් එන එකක් රී පැක් කරල දෙනවද මංදා. නැති උනාම බොනව ඒක අනික්වට වඩා ගාන අඩු නිසා. නැත්නම් ඉතිං ෆ්‍රෙශ් මිල්ක් තමයි. හයිලන්ඩ් එක එකපාර හදන්න බෑ අනික්වා වගේ. ක්‍රීම් පේස්ට් එක හදල තමයි...
  16. Nu1Dnk

    Passport photo expire date

    මාස හයක්ද කොහෙද වැලිඩ් නේද. මගෙ වයිෆුත් ඊයෙ තමයි ඇප්ලිකේශන් බාර දුන්නෙ. ඔය කාලෙම තමයි ෆොටෝ අරන් ඊයෙ ඩේට් තිබ්බෙ. ෆොටෝ වැලිඩිටි එක නම් තව ඉස්සරහට තිබ්බ වගේ තමයි මතක. කෝකටත් තව ෆොටෝ එකක් අරන් යන්න කියල තමයි ඇඩ්වයිස් එක. එපොයින්මන්ට් ලෙටර් එක නම් නිකන් ඇතුලට යන්න තිබ්බම ඇති වගේලු. එතනින් එහාට ඒක...

    No contents