ඉතින් බන් දැන් බලපන්කො ඊට වඩා IT කරන අය accounts කරන අය කොච්චර එලියට එනවද. හැබැයි දක්ෂයා ගොඩ යනවා බැරි මනුස්සයා ඉතින් ආණ්ඩුවේ ජොබ් එකක් දෙනකන් බලන් ඉන්නවා එක්කෝ ගෙදරට වෙලා ඉන්නවා .ඒ වගේ තමයි.
ලෝයර් කෙනෙක් වෙනවා නම් බය නැති වෙන්න ඕන. ගොඩක් එවුන් ලෝයර් පට්ටම ගත්තට උසාවියේ කතා කරන්න පණ බයයි...