බොහොමයක් මිනිස්සුන්ගේ ආර්ථිකේ යන්නේ රීම් එකෙන්. වහන්න තියෙන ඉඩ නම් අඩුයි.
හැබැයි මෙහෙම ඇරලා තියාගෙන, ගමන් බිමන් සීමා කරන ක්රමයකට ගියා නම් හරි. උදාහරණයකට ගෙදර ඉදන් කරන්න පුළුවන් රැකියාවක් නම් ,අනිවාර්යෙන් ආයතනය ඔහුට./ඇයට ගෙදර සිට වැඩ කරන්න ක්රමවේදය සලසන්න ඕන වගේ දේවල්.