ඕනෙම දෙයක් හොද අවබෝදයකින් කරොත් සල්ලි උල්පතක් තමයි. ගොඩක් අපේ මිනිස්සු ෆේල් වෙන්නේ කලබලය නිසා.
දැන් මේ කතාව දැකලා අපේ එවුන් සැහෙන ඕක කරන්න යනවා.99.9% අනිවා ඇනගන්නවා. :lol:
ඊට පස්සේ (හිතින්) අරුටත් බැනලා..
වටේම කියව කියව යන්නේ 'ඕවා කරලා සල්ලි හොයන්න බෑ.','කුඩු වෙන්න ඇති නැත්තම් අපිත් ඕවා...