ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,589
    10,420
    113
    44
    Living in an Atom
    ඵකමත් ඵක රටක කාලයක් VIP වාහනයක් යනකොට පාරක් වැහුවත් සිස්ටම් ජේන්ජ් කරන්න කුහකයෝ වගයක් හෝන් ගැහුවලු🤭🤭🤭


    උබ වගේ පොන්සියන්ට නම් මේ අම්බානි වගේ අය තමයි ගැලපෙන්නේ. උබල වගේ උන් හරි අසයි නේ සල්ලි තියන උන්ගේ ඉඳුල් කන්න.
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ටාටා නේත ඔක්කොම ඉස්සරහින්ම යන වාහන ? අම්බානි විතරක් රෝල්ස් එකේ යන්නේ
    ඒව ගවර්මන්ට් සිකියුරිටි බන්. හැබැයි අනිත් උන්ව නවත්වලා ඒකව විතරක් යවන එක නම් පොඩ්ඩක් අවුල්. මොකෝ ඌ ජනාදිපතිද? හැබැයි ඉතින් සල්ලි තියෙනව නම් ඔහොම ඉන්නත් ඕනෙ බන් නැත්නම් වැඩක් නෑ....
     
    • Like
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඵකමත් ඵක රටක කාලයක් VIP වාහනයක් යනකොට පාරක් වැහුවත් සිස්ටම් ජේන්ජ් කරන්න කුහකයෝ වගයක් හෝන් ගැහුවලු🤭🤭🤭
    ඒව නම් ගොන් පාට් බන්
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක


    ඕකත් අඩුකුලේ ගූ රටක් තමා. 😂😂 හැමවෙලේම තුන්වෙනි ලෝකෙ අඩුකුලේ දෙයක් පෙන්නුවොත් උබල උස්සගෙන එන්නෙ ඔය රටේ ඒවනේ. සමාන දේවල් තියෙනව නං ඒකත් අඩුකුලේ එකක්ම තමයි. උබල කරේ තියන් ගියාට අපි කරේ තියන් යන රටක් නෙවායි ඕක 😂😂😂
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ඔව් ඉතින් සල්ලි තියනවනම් වියදම් කරන්න ස්පෙශල් ෆෝසස් තියාගත්තත් අනික් උන්ට වැඩක් නෑ , පුකේ ඉත්තෑවෝ දුවන උන් නිසා තමා සල්ලි තියන අය ආරක්ශාව හදාගන්නේ . ඌ මලොත් නිකං අපතයෙක් නිසා ලොකෙට එන්න තියන අලුත් දෙයක් නැති වෙනවා .

    ඒත් ආසියාවේ මේ රථ පෙරහැර යන්නේ අඩු කුලේ සමාජයක තමා ඉහල කුලේ පැසසිය යුතු සැලකිය යුතු ගෞරවය ලද යුතු පුද්ගලයෙක් කියලා අගවන්න . දියුණු රටවල වාහණ සාමාන්‍ය එකෙක්ට උනත් තියනවා පරණ එකක් උනත් ඉතා අඩු මුදලකට ගන්න පුලුවන් ආසියාවේ ඒම බෑ ඉතින් නැති උන්ට පෙන්නල රගන එක මානසික ආතල් එකක් .
    Asia witrak nemei bng. as kan tiyana Minissu ina oona society ekema oka tamai wenne. minssunge needs hierarchy eke udama tyne flex krna eka tamai. hamom salli hoyne okata. Salli tiyana un lankawe inet okata. nati eka gihin okkoma basic needs tika cover krgatta passe aay lankawa matak wenet okata..

    ඕකත් අඩුකුලේ ගූ රටක් තමා. 😂😂 හැමවෙලේම තුන්වෙනි ලෝකෙ අඩුකුලේ දෙයක් පෙන්නුවොත් උබල උස්සගෙන එන්නෙ ඔය රටේ ඒවනේ. සමාන දේවල් තියෙනව නං ඒකත් අඩුකුලේ එකක්ම තමයි. උබල කරේ තියන් ගියාට අපි කරේ තියන් යන රටක් නෙවායි ඕක 😂😂😂
    Monwda ban hoda kule ratawal
    ------ Post added on Sep 26, 2023 at 2:24 PM
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    Monwda ban hoda kule ratawal
    ------ Post added on Sep 26, 2023 at 2:24 PM

    ඔය වගේ ගොබ්බ ගති අඩු රටවල්.
    නීතිය හැමෝටම වගේ සමාන රටවල්.

    ප්‍රාථමික පුක රතු බැබුන් වටේටම රතු පාට පුක ප්‍රදර්ශනය කරනව වගේ ප්‍රාථමික වැඩක් තමයි අරක 😂😂
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔසී වල කක්කුස්සි හෝදන @shenat එලකිරි එකෙන් රට හදන හැටි බලන්න අම්මෝ දුකේ බැහැ 🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    Ehama ratawal na bn real world eke.
    Nature eke idan ehama laws naha.

    උබ නොදන්නවා උනාට තියෙනවා. හරියට කියවලා බලලා ආයෙ කොමෙන්ට් කරහන් කරනව නං. මම කියන දේට තමයි මම වගකියන්නෙ උබල තේරුම් ගන්න දේවල් වලට නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕකත් අඩුකුලේ ගූ රටක් තමා. 😂😂 හැමවෙලේම තුන්වෙනි ලෝකෙ අඩුකුලේ දෙයක් පෙන්නුවොත් උබල උස්සගෙන එන්නෙ ඔය රටේ ඒවනේ. සමාන දේවල් තියෙනව නං ඒකත් අඩුකුලේ එකක්ම තමයි. උබල කරේ තියන් ගියාට අපි කරේ තියන් යන රටක් නෙවායි ඕක 😂😂😂
    Canada?
     
    • Like
    Reactions: NRTG