1. MARADANA1

    මේවා නේද ලංකාවට එන vlog කාරයෝ රහ කර කර කන්නේ?

    අර අලුත්කඩේ කියන පොට් එකත් ඔය වගේම තමයි.
  2. MARADANA1

    Tharindu Uduwaragedara

    මූ කොහේ මාද්‍යද්වෙදියෙක්ද බන්. ඔය වගේම තව වයසක නාන්නැති පාට පේන අන්කල් කෙනෙක් ඉන්නවා උත්ගෝශනවල උගේ වැඩේ හතර අතට ෆොටෝ ගහන එක
  3. MARADANA1

    අවුරා ලංකා ප්‍රසංගය නැතුව මිනිස්සු අඬනවා..☹️

    ඇයි බන් මේ විරාජ් බුවා මේ තරම පොලිසි ආන්ඩුවේ ආයතන එක්ක රන්ඩුවෙවී මේ සැනකෙලිය තියන්නේ අනික නිකන්. මොකක් ද ඌට මේකෙන් තියෙන ප්‍රතිලාබේ..
  4. MARADANA1

    මිස්ටර් කොත්තු කියන්නේ අපේ පහප්පගේ පුතා

    ඔය මුල්ම කඩේ තිබ්බේ කෝට්ටේද බන්
  5. MARADANA1

    මිස්ටර් කොත්තු මනුස්සකම..❤️❤️❤️

    ඔව් එහෙම තම බන් පොරක් ඉන්නවා ඒ වැඩේටම.
  6. MARADANA1

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

    ඔය කටාවේ ඔය ලමය මැරෙන සීන් එක නම් පට්ටෙට හඩ කවල තියෙනව, තාමත් ඒක බලද්දි පොඩි කාලෙ දැනුන දුක එහෙමම හිතට එනවා බන්
  7. MARADANA1

    යකෝ මුගේ ආමාශය! බන්ඩා!!!

    කාල කාල කොකා කෝලත් බොනවා. මම හිතුවේ මූ විතරක් නොකා කෲ එකේ සෙට් එකත් කනව්ව් ඇති කියලා...
  8. MARADANA1

    Software Engineer In japan

    එහෙම එකක් නම් නෑ බන් මම මුලු පවුලම එක්ක ජපානෙ ජීවත්වෙනව අවුරුදු 19ක්. ඕක මූලිකවම වෙන්නේ බාසාව බැරි උනාම,උන් එනවා අපිට අරින්න උන්ට තේරුනාම මූත් එක්ක අමාරුයි කියල බ්‍ර්වුන් නෙමෙයි මොකා එක්ක උනත් එන්නේ නැ ගේම ඉල්ලන්න.
  9. MARADANA1

    Software Engineer In japan

    නන් ඔ තමෙ නො තසුකරෙ කොතෝදෙසුකා? යුත්තෙ යුත්තෙ නන්කා තසුකරු දෙකිරු කොතෝ අරෙබා තසුකරිශිමසු..... උමයෙමෝ හයකු නිහොන් කිතේ නේ.... ජපන් දන්නවනම් මෙහේ සැර ගේමක් ගහගන්න පුලුවන් මචන් , නැත්නම් සමහර වෙලාවට උබටම ජපානෙ එපාවෙයි, පූවන් නම් බේසික් ටික හරී ඉගෙන ගෙන වරෙන්.විශේශයෙන්ම ෆැමලි එක එක්ක ඉන්නව නම්...
  10. MARADANA1

    ධර්මදාස ගුගුලයි..! ශලනි ඔසී සිට මීක් කියයි!

    දන්න විදියට ශලනි බදින්න යන්නේ නවලෝක සීයගේ මුනුපුරෙක්....
  11. MARADANA1

    ඇමරිකාවේ UFO කලබලේ මොකක්ද ?

    මට පේන්න්ව්ව් පුටින්ව බය කරන්න වගේ හදන්නේ
  12. MARADANA1

    ජා-ඇල K Zone අවසන් ගමන්

    ඔය කියන්නේ ලිබර්ටි ප්ලාසා එකද බන්
  13. MARADANA1

    ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

    මාත් ඕක බැලුව මරු, හැබැයි අර රෑට එලියට එන එවුන් මොක්කුද බන්,
  14. MARADANA1

    අරගලයට චූ යන්න ගහපු ගේම් එක...

    රනිලා දුන්නා දුවන්න
  15. MARADANA1

    මේක මරු 🤣🤣🤣

    https://youtube.com/@FortuneFilms_lk
  16. MARADANA1

    කසුන් කල්හාර..

    මුලින් තිබ්බ එකගතාවය මොකක්ද දන්නෙ නෑ....
  17. MARADANA1

    විශාකා විද්‍යාලයේ

    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
  18. MARADANA1

    මේක මරු 🤣🤣🤣

    මුන්ගේ චැනල් එක මරු හැබැයි ඇක්ටිව් නැද්

    No contents