මම නම් හොල්මන්සීන් විශ්වාස කරන්නේ නෑ ඒත් මට යාලුවෙක් එකපාරක් ෆොටෝවගයක් එව්ව ඌ වැඩ කරන රබර් ප්රඩක්ස් හදන් කම්පැනි එකේඌ නිකන් එක පාරක් ඍඈ ශිෆ්ට් එකේ සද්දයක් ඇහිල මූ ඒ පාර ඒ පැත්ත ට අල්ලල ෆෝන් එකෙන් ෆොටෝ අරන් ඒ ෆොටෝවල බොහොම පැහැදිලිව පේනව පාවෙන මනුස්සයෙක් ගෙ මූනක් නිකන් දුමක් වගේ, මගේ ලග ඒ ෆොටෝ...