Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🚨BREAKING🚨 ඉන්දියාවේ නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීමක්‼️
ඡන්දයක් ලං වෙද්දි මෝඩියත් දහඅට සන්නියම නටනවා.
emoji diaries
Post #14
Nov 10, 2025
Forum:
News
stock market ඔස්තාර්ලා වරෙල්ලා - අලුතින් පටන්ගන්න එකෙක්ට advice ටිකක් ඕනා
CSE කොටස් වෙලදපොල මගින්ම කරන online එඩියුකේෂනල් කෝස් තියනවා. සම්බන්ද වෙයන්.
emoji diaries
Post #4
Nov 10, 2025
Forum:
ElaKiri Talk!
Doctors permit
ලංකාවේ 1%ක් තමයි අනෙක් මිනිස්සු 99%ක් පාලනය කරන්නේ. පොලිටික්ස් කියන්නේ ඕක තමයි. නීති හදන තැන 10%ක් හා කතානායක ධුරය තියෙනවා කියන්නේ ඇතිනේ.
emoji diaries
Post #20
Nov 10, 2025
Forum:
ElaKiri Talk!
Doctors permit
emoji diaries
Post #11
Nov 10, 2025
Forum:
ElaKiri Talk!
Doctors permit
පාර්ලිමෙන්තුවෙන් 10%ක් වෛද්යවරු. 😃එහෙම තියෙද්දිත් ආණ්ඩු අපිට අරී කියලා හිතන ජනතාවගේ කන්ටැක් නම්බර් ටික හොයාගත්තනම් බය නැතුව පිරමිඩ වලට අල්ලගැත්තැකි.
emoji diaries
Post #9
Nov 10, 2025
Forum:
ElaKiri Talk!
මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..
මුලදි ඔයවගේ රැඩිකල් වීම හරිම සාමාන්යයි, නැත්තම් ඌ මිනිහෙක් නෙවෙයි. කල්යද්දි තේරේයි.
emoji diaries
Post #48
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
ඉතාලියේ නරක් වෙච්ච රෝල්ස්
සිංහලු තරම් කෑමට හොරකරන ජාතියක් නැ.
emoji diaries
Post #4
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..
කරාව කුල ශ්රේණියේදී අඩුම කුලයක් ලෙස සලකන්න බැ. පහතරටදී කරාව ප්රභූ කුලයක්. උබේ කුලය එක්කයි සසදා බලන්න ඕනා. උබ ගොයිගමනම් වැඩේ අතැරපං.
emoji diaries
Post #12
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚
නියමයි බං. ❤️❤️❤️
emoji diaries
Post #14
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
Frankenstein (2025) netflix film 🧟♀️🧟♂️👩🔬🥼👨🔬🔬
චිත්රපට ඉතිහාසයේ බොහෝ වරක් නිෂ්පාදනයට ලක්වු කතා වස්තුවක් වන ෆ්රැන්කන්ස්ටයින්, ගුලෙර්මො දෙල් ටෝරෝ ගේ කැමරා කාචයෙන් නව මුහුණුවරකින් netflix ඔස්සේ එලියට ඇවිත්. ටෝරෝ වැඩක් නිසා නොබලා කොහොමද? Frankenstein 2025 Imdb 7.7 Netflix කතාවේ තේමාව ගැන නම් කියන්න දෙයක් නැනේ. වික්ටර් ෆ්රැන්කන්ස්ටයින්...
emoji diaries
Thread
Nov 8, 2025
Replies: 20
Forum:
Movies TV and Radio
ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)
බොලාට ව්යාපාර පැත්ත කොහොමද? බලලාද මොනහරි?
emoji diaries
Post #24
Nov 7, 2025
Forum:
ElaKiri Talk!
ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)
"ගූකොවත් වලට ඡන්දෙ එක්ක පුකත් දෙන එවුන්ට" ඉතින් අනිත් එවුන්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඩෝබි කම් 😄😄. ඡන්දෙ දීලා වැරදි කිව්වොත් පුදුම වෙනවා. 😄😄 "තර්ඩ් ක්ලාස් උන් පක්ෂයට ඇවිත් සර්ගේ නමත් කනවා කියලා" වජිරයි සාගලයි ප්රසිද්දියේ බැනපු එක හරි වගේ.
emoji diaries
Post #22
Nov 7, 2025
Forum:
ElaKiri Talk!
ඉතිහාසයේ ජනතාවාදීම අයවැය ඉතිරිපත් කෙරේ (2026)
ගුවන් සමාගම දියුණු කරනවා කියලා අධ්යක්ෂ මන්ඩලේ කිව්වාලු. ඉතින් සල්ලි ටිකක් දෙන්න හිතිලා. ඔය වහතුව දියුණු කරයි පම්කක්!
emoji diaries
Post #4
Nov 7, 2025
Forum:
ElaKiri Talk!
උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?
රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.
emoji diaries
Post #23
Nov 7, 2025
Forum:
ElaKiri Talk!
මන්ත්රී බීරිද කලින් UNP එජාප රනිල් අපේක්ෂිකාවක්
කන්ටේනර් 300 ආයි උඩ අදිනවනම් මෙන්න වෙලාව ගුපියනේ
emoji diaries
Post #19
Nov 6, 2025
Forum:
ElaKiri Talk!
හොලිවුඩ් ෆිල්ම් වලට ලංකාව
ලොකේෂන් වෙන්නේ කම්පැනි හරහා. ලංකාවේ ලොකේෂන් කරන සමාගම් වල තරගකාරි හැකියාව මදි. විකුන්න කියලා තියෙන්නේ ටිකයි, නීති වැඩියි, සහයට ඕනා රිසෝසස් ප්රශ්න ගොඩයි, ඉතින් කම්පැනි වලට දඟලන්න තියන ඉඩ අඩුයි. රාජ්ය මට්ටමින්ම ගැවෙන්න වෙනවා සමහර වෙලාවට.
emoji diaries
Post #2
Nov 6, 2025
Forum:
ElaKiri Talk!
මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊
මෙකේ එවුන්ගෙන් මම MBBS,MD ගත්තේ නැනේ. අනිත් එවුන් කොහොම හිතුවත් මට පුකැයි
emoji diaries
Post #20
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
මට මේවා දකිද්දි මාරම සතුටක් බන් දැනෙන්නෙ 😊😊
ඊනියා අහිංසක ගොවියෝ ටිකට ඔහොම වෙලා මදි. මැද පන්තියට බරක් වෙලා පොර ටෝක් දෙන ලොන්තයෝ. ආණ්ඩු මුන්ව අතාරින්නම ඕනා.
emoji diaries
Post #14
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
අන්තිමට ක්රමය වෙනස් කරයිද?
කුඩු වලට නීතියෙන්ම තියන දඩුවම මරණ දඩුවම. එල්ලන්න තියෙන්නේ.
emoji diaries
Post #12
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
අන්තිමට ක්රමය වෙනස් කරයිද?
අඩන ඇඩිල්ලට සුවර් බේරේ නාපු බයියෙක්!
emoji diaries
Post #5
Nov 5, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom